Google Chrome extensions ගැන දන්නෙ නැති අයට

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Google Chrome extensions ගැන දන්නෙ නැති අයට

Google chrome පාවිච්චි කරන අයට මේක හොද දෙයක් වෙයි කියල හිතනවා:)
මම මේ පොස්ට් 1 දැම්මෙ මේ ගැන නොදන්න අයට දැනගන්න:yes:


මෙන්න මෙකෙන් ගන්න


මේකට ගිහින් බලන්න ඔයාලට අවස්ය දෙ අරගන්න
ඔයාලා අරගත්ත එවා මෙතන පෙන්වනවා
20100607_150825265.jpg

අරගත්ත එවා අයින් කරන්න ඔනි නම්
settings20100607_151422265.jpg > Extensions > ගිහින් අයින් කරන්න පුලුවන්

මෙන්න මෙවා ඔයට උවමනා වෙයි
1275901716.jpg

1275902170.jpg

1275902411.jpg

1275902452.jpg


මෙකෙත් බලන්න
1275903330.jpg


කොහොමද මගෙ පෝස්ට් එක :P
හොදඉ නම් Rep කියලා දෙයක් තින්නෙ එවා ටිකක් දෙන්න ;)
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
බොහෝම ස්තුති හැමොටම:yes::D
මෙකෙන් කවුරු හරි කෙනෙක් නොදන්න දෙයක් දැන ගත්තොත් ඇති:)