Google Chrome help..

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ මන්ද බං..හැමතිස්සෙම crash වෙන මගුල තමයි එපා වෙන්නෙ. එහෙම නැත්නම් chrome තරම් සුපිරි browser එකක් ලොවෙත් නෑ
     
    • Like
    Reactions: damithdilhan

    damithdilhan

    Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    39
    Gampaha
    අනේ මන්ද බං..හැමතිස්සෙම crash වෙන මගුල තමයි එපා වෙන්නෙ. එහෙම නැත්නම් chrome තරම් සුපිරි browser එකක් ලොවෙත් නෑ

    Ow ban... Speed eka nam hondai... But ram ekak wenawama one ekata... Tab 2k open karapu welawatath stuck wenawa machine eka... RAM 2GB thibilath.. :angry:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Chrome නම් කොහොමත් චාටර් ඒ උනත් ගිනි නරියා උනත් බර කරත්ත වගේ අමාරුවෙන් සමහර වෙලාවට රන් වෙන්නෙ

    කරන්න දෙයක් නැති කමට FF පාවිච්චි කරනව ඉතිං නැත්නං Chrome පාවිච්චි කරන්න යැ :S
     
    • Like
    Reactions: damithdilhan

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්ද බං..හැමතිස්සෙම crash වෙන මගුල තමයි එපා වෙන්නෙ. එහෙම නැත්නම් chrome තරම් සුපිරි browser එකක් ලොවෙත් නෑ

    :yes:
     
    • Like
    Reactions: damithdilhan

    damithdilhan

    Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    39
    Gampaha
    extension ,plugins ehema install karala thiyenawanam disable karala balanna
    slow net connections walata chrome sux machan,safari or chrome plus(coolnovo) use karala balanna

    Ehenam eka tama scene eka, ADSL speed slow unama tama chrome memory usage eka wedi wenne... Speed tiyena kota A scene eka thibune ne... Hebei mcn, gmail ehema chrome eken awulak nethiwa open wenawa, FIREFOX walin kiyanawa connection eka slow kiyala... Ela Ela..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    chrome eka crash wena eka nawathinawa flash plug-in eka disable karama :( eka nathuwa wedak nane :eek:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    • Like
    Reactions: damithdilhan