Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
37 minutes ago
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Chrome Standalone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා.

ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කරන අය දන්නවා ඇති අපිට ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය පරිඝණකයක ස්ථාපිත කරන්න ගියාම හැම අවස්ථාවේදීම බාගත කරන්න වෙනවා. ඒ ගූගල් සමාගමේ ඔෆිෂල් වෙබ් අඩවියෙන් අපිට ලබාදෙන්නෙ ගූගල් ක්‍රෝම් ඩවුන්ලෝඩර් එක පමනක් නිසා. (555KB file එකක්)

ගූගල් ක්‍රෝම් ඩවුන්ලෝඩර් එකෙන් සෙටප් ෆයිල් එක බාද්දි මොකක් හරි අවුලක් ගියොත් ආයෙත් මුල ඉදන් බාන්න වෙනවා.

http://www.google.com/chrome/eula.html

ගූගල් ක්‍රෝම් ස්ටෑන්ඩ් අලෝන් මෘදුකාංගය වෙනත් වෙබ් අඩවි වලින් බාගත කරගන්න පුලුවන් වුනාට පොඩි චකිතයක් ඇතිවෙනවා මොකද ඔය තෙවෙනි පාර්ෂව අපිට ආදරේට ඔය දේවල් ලබා නොදෙන නිසා (ස්පයිවෙයාර්, ඇඩ්වෙයාර් වෛරස් අඩංගු කරලා දෙන්නෙ).

අනෙක් අතට බැලුවොත් නවීනතම යාවත්කාල අඩංගු පැකේජය තෙවෙනි පාර්ෂවයේ වෙබ් අඩවි වලින් සොයාගැනීම අපහසුයි.

ෆයර්ෆොක්ස් වගේ බ්‍රවුසර් බාගෙන ඹ්නෙ වෙලාවක ස්ථාපිත කරගන්න පුලුවන්. ඒ ඔවුන් සෙටප් ෆයිල් එක සෘජු බාගතයට අවසර දෙනවා.

මේ ගැන ගොඩක් දෙනා නොදන්නවා ඇති.

ගූගල් සමාගමේ ඔෆිෂල් වෙබ් අඩවියෙන් අපිට ගූගල් ක්‍රෝම් ස්ටෑන්ඩ් අලෝන් මෘදුකාංගය බාගත කරගන්න පුලුවන්. මෙය නවීනතම යාවත්කාල අඩංගු පැකේජයයි. බයවෙන්න ඕනෙ නෑ. (24MB file එකක්)

http://www.google.com/chrome/eula.html?standalone=1

මේක නිතර පරිඝණකය ෆෝමැට් කරන අයියලාට වැදගත් වෙයි

දැං අපිට අන්ලිමිටඩ් අන්තරජාල පහසුකම් නැති නිසා බාගෙන තියාගෙන අවශ්‍ය වෙලාවට සථාපිත කරගන්න පුලුවන්.

හොදනම් කමෙන්ට් එකක් දාලා යන්න.

[QUOTE="පැටියා, post: 9331411, member: 228926"] [B][SIZE=3]මේක හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා. ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කරන අය දන්නවා ඇති අපිට ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය පරිඝණකයක ස්ථාපිත කරන්න ගියාම හැම අවස්ථාවේදීම බාගත කරන්න වෙනවා. ඒ ගූගල් සමාගමේ ඔෆිෂල් වෙබ් අඩවියෙන් අපිට ලබාදෙන්නෙ ගූගල් ක්‍රෝම් ඩවුන්ලෝඩර් එක පමනක් නිසා. (555KB file එකක්) [/SIZE][/B][B][SIZE=3]ගූගල් ක්‍රෝම් ඩවුන්ලෝඩර් එකෙන් සෙටප් ෆයිල් එක බාද්දි මොකක් හරි අවුලක් ගියොත් ආයෙත් මුල ඉදන් බාන්න වෙනවා.:sorry::dull:[/SIZE][/B] [B][SIZE=3] [url]http://www.google.com/chrome/eula.html[/url] ගූගල් ක්‍රෝම් ස්ටෑන්ඩ් අලෝන් මෘදුකාංගය වෙනත් වෙබ් අඩවි වලින් බාගත කරගන්න පුලුවන් වුනාට පොඩි චකිතයක් ඇතිවෙනවා මොකද ඔය තෙවෙනි පාර්ෂව අපිට ආදරේට ඔය දේවල් ලබා නොදෙන නිසා (ස්පයිවෙයාර්, ඇඩ්වෙයාර් වෛරස් අඩංගු කරලා දෙන්නෙ).:growl: අනෙක් අතට බැලුවොත් නවීනතම යාවත්කාල අඩංගු පැකේජය තෙවෙනි පාර්ෂවයේ වෙබ් අඩවි වලින් සොයාගැනීම අපහසුයි. ෆයර්ෆොක්ස් වගේ බ්‍රවුසර් බාගෙන ඹ්නෙ වෙලාවක ස්ථාපිත කරගන්න පුලුවන්. ඒ ඔවුන් සෙටප් ෆයිල් එක සෘජු බාගතයට අවසර දෙනවා. මේ ගැන ගොඩක් දෙනා නොදන්නවා ඇති. ගූගල් සමාගමේ ඔෆිෂල් වෙබ් අඩවියෙන් අපිට [/SIZE][/B][B][SIZE=3]ගූගල් ක්‍රෝම්[/SIZE][/B][B][SIZE=3] ස්ටෑන්ඩ් අලෝන් මෘදුකාංගය බාගත කරගන්න පුලුවන්. මෙය නවීනතම යාවත්කාල අඩංගු පැකේජයයි. බයවෙන්න ඕනෙ නෑ. [/SIZE][/B][B][SIZE=3](24MB file එකක්)[/SIZE][/B][B][SIZE=3] :) [url]http://www.google.com/chrome/eula.html?standalone=1[/url] මේක නිතර පරිඝණකය ෆෝමැට් කරන අයියලාට වැදගත් වෙයි :) දැං අපිට අන්ලිමිටඩ් අන්තරජාල පහසුකම් නැති නිසා බාගෙන තියාගෙන අවශ්‍ය වෙලාවට සථාපිත කරගන්න පුලුවන්. :):):) හොදනම් කමෙන්ට් එකක් දාලා යන්න. :nerd:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom