www.yahoo.com එකට යන්නම බෑ...
සමහර වෙලාවට Threads වල තියෙන Images බලන්න බෑ...
සමහර Sites වලට යනකොටම Crash වෙනවා...
ඔබ වහන්සේ Use කරන OS එක මොකක්ද...?
මගේ IDMත් තියෙනවා...

ඔබත් Google Chrome භාවිතා කරන්නෙක්ද...?
![]()
ඔබගේ Machine එකෙත් Google Chrome එක හිටිගමන් Crash වෙනවාද...?
එසේනම් නොපමාව මා හට පවසන්න...
( එතකොට මම දන්නවා මේක මට විතරක් වෙන වැඩක් නෙවෙයි කියලා )
Mama Windows 7 64bit paawichchi karanne
Methanata gihilla balanna.
http://www.google.com/support/forum/p/Chrome/thread?tid=6d85615617441e54&hl=en
Hey guys,
We've noticed an issue between Google Chrome and Internet Download Manager (IDM) that causes the browser (and sometimes the system) to crash. We're currently communicating with this company to get this issue resolved. In the meantime, to resolve the crashes, please disable the 'Advanced browser integration' option within IDM (go to "Options->General" dialog.)
Best,
Shawn
Google Employee
3/4/10
Mulin IDM ain karala baluwanam hari. Okkoma extensions ain karalath balanna.![]()
මේක හදාගන්න ක්රමයක් දන්නේ නැද්දෝ......?