Google Chromecast

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
s-l1000.jpg






mama ebay rawumak gahaddi adai dakke machoo ubala nam dananwa athi meken wenne smart 4n ekai tv ekai connect karana seen ekak .

kattiyage idea danaganan meke pena widiyata smart 4n thami operate karanne, display witharai tv eken enne, wadak naha neh ban mekak ? idawata hodai neh ban smart tv gadget ekak kattiya mokada kiyanne ?
 

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    s-l1000.jpg






    mama ebay rawumak gahaddi adai dakke machoo ubala nam dananwa athi meken wenne smart 4n ekai tv ekai connect karana seen ekak .

    kattiyage idea danaganan meke pena widiyata smart 4n thami operate karanne, display witharai tv eken enne, wadak naha neh ban mekak ? idawata hodai neh ban smart tv gadget ekak kattiya mokada kiyanne ?

    මචන් මෙක නිකන්ම Mirror casting device එකක් විතරක්ම නෙමෙයි. මෙකෙන් ඔයාට පුලුවන් අර කිව්වාවගේ phone එකෙන් දෙවල් ටීවී එකෙන් බලන්නත් Netflix, Youtube වගේ දෙවල් ඔයාගේ Comcast app එක හරහා පහසුවෙන්ම තොරාගේන බලන්නත්.

    වෙනස තමයි ඔයා අපි හිතමු Netflix movie එකක් phone එකෙන් Comcast එකට දුන්නා කියලා ඉටපස්සෙ ඔයාගේ Mobile එක වෙන දෙයකට වුනත් පාවිච්චි කරන්න පුලුවන්

    මෙක හොද ඉතින් Smart TV එකක් නැති අයට තමයි හැබැයි Cromecast support කරන apps වලට සිමාවෙනවා වැඩ කිඩ :yes:

    if you have any further question do not hesitate to PM me
     
    • Like
    Reactions: freak88

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,048
    11,997
    113
    Ohio, USA
    Hadissiye Phone Eke Movie ekak Denna thundenaa setwelaa baladdi watinawaa.. okkoma phone ekata ebenawatawadaa meyka hondai...
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙකදි මම දකින තවත් වාසියක් තමයි වෙනත් HDMI Smart Device වල REmote එකෙන් Type කරන්න ගියාව එපාවෙනවා නමුත් Phone එකෙන් ඔයාට පසුවෙන්ම type කරගන්න ලෙසි


    සමහර Supported Devises වලින් සම්පුර්න mirror casting කරගන්න පුලුවන් එ නිසා mobile game එකක් වුනත් LCD big screen එකෙන් බල බල ගහන්න හැකියාව තියෙනවා :D

    තමන්ගෙ Phone එකෙ තියෙන Photos and Movies ඔක්කොම TV එකට දෙන්න පුලුවන් ආදාල app එක හරහා මට නම් හිතෙන්නේ මෙක සුපිරි භාන්ඩයක්. :P

    අනෙක් කරුන තමයි මෙක හරිම කුඩායි ඔනැම තැනක අරන් යන්න පුලුවන් කිසිම අවුලක් නැහැ USB port එකක් හරහා වුනත් Power දෙන්න පුලුවන් එක ලොකු වාසියක් :yes:

    Market Price 35$ ;)
     
    • Like
    Reactions: freak88