Google cloud help

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මචංලා..Google cloud console එකේ ෆ්‍රී අකවුන්ට් එක ෆුල් එකකට අප්ග්‍රේඩ් කරා..bitnami wordpress site එකක් දුවන්නෙ.අප්ග්‍රේඩ් කරාට පස්සෙ vm instance එක හෙනම ස්ලෝ..සයිට් එකට යද්දි ටයිම් අවුට් එකක් එනව සහ ssh එකට යද්දි ලෝඩින් විතරයි..vm instance eka stop කරල රී ස්ටාර්ට් කරාම විනාඩි 5ක් වගේ නෝමල් වැඩ කරනව සයිට් එක..පස්සෙ ආපහු නැති වෙනව..මොකක් වෙන්න පුළුවන්ද කේස් එක?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    කොහෙන් හරි ට්‍රැෆික් එකක් එක දිගට එනවද කියලා බැලුවද
    CPU/RAM/Disk usage එක මොනිටර් කරලා බැලුවද up කරපු වෙලේ ඉඳන්ම

    විනාඩි 5ක් වැඩ කරනවා කියන්නෙ නෙට්වර්ක් ලෙවල් අවුලක් වෙන්න අමාරුයි කියලා හිතෙන්නෙ
    ඒ කියන්නෙ විනාඩි 5ක් යද්දි RAM or CPU ෆුල් යනවා or Disk IO
    විනාඩි 5ක් තියනවානේ, මොනවා හරි වැරදි ප්‍රොසෙස් එකකින් CPU එක ෆුල් වෙනවා නං විනාඩි 5ක් තියන එකක් නැහැ
    Best guess : RAM එක ෆුල් වෙනවා මොනවා හරි නිසා
    Second guess : මොනවා හරි එක දිගට Disk එක යූස් කරන්න ගිහින් IO Limit වෙනවා
    සමහරවිට log file එකක් read/write කරද්දි වෙන අවුලක්ද දන්නෙ නැහැ

    මුලින් RAM, CPU, Disk මොනිටර් කරලා බලන්න ඒ තුන කොහොමද යූස් වෙන්නෙ කියලා

    DB එකේ අවුලක් වෙන්න බැහැ කියලා හිතෙන්නෙ මොකද SSH එකත් slow වෙනවා කියනවානේ, ඒ කිය්නෙ බොහෝ දුරට අවුල VM එකේ
     
    මචං cpu usage එක ඕවර් ගිහිල්ල නේද මේ
    1741960219703.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මචං cpu usage එක ඕවර් ගිහිල්ල නේද මේ
    View attachment 248023
    පේන විදියට ඔවු නේද
    Instance එක burstable එකක් වගේ නේද එහෙම උනාම reseved එකට වඩා උඩට පොඩි වෙලාවකට යන්න පුලුවන්
    හැමතිස්සෙම reserved එක 100%ම යූස් වෙලා නේද

    PS : මම GCP ලොකුවටම යූස් කරන්නෙ නැහැ. පේන විදියට බලලා කිවුවෙ
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    Error log eka baluwama invalid ssh key kiyla pennanawa ban tika welawakin.ara 5 minutes wage athare ssh log wennath puluwan.eeeta passe thamaa baeri