Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Google Colab හරහා Drive එකට (Help)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ මෙච්චර හොඳ libraries තියෙද්දි requests වලින් with open දාගෙන block write කරන්න හදන්නෙ උඹට අන්දකයිප්පුද? Colab දුවන්නෙ python වුණාට ලේසියෙන්ම shell script දුවන්න පුළුවන්, මොකද backend එක Ubuntu 16 LTS. Drive එක mount කරලා Wget, Curl වගේ දේකින් කෙළින්ම location එකට download කරහන්කො. එක line එකයි ඕන. !wget $location $url

උඹට coding කර කර ඉන්න වාත නම් මගෙ ඕන හුප්ටක් එක පාවිච්චි කරහන්. Aria2c cell එකට url එක දාලා run කරන්න විතරයි තියෙන්නෙ. උඹ දාලා තියෙන එකෙන් පේන්නෙ rar කීපයකට කඩපු එකක් වගේ. එහෙම නම් සේරම links ටික text file එකකට යටට යටට දාලා, එක සැරේම load from text දියන්. බබා වගේ බෑවෙනවා.

උඹට අවශ්‍ය නම් හරිම ලේසියෙන් rar සෙට් එකම එකට uncompress කරගන්නත් පුළුවන්. එ් කරලා Drive එකේම අලුත් archive එකක් හදපන් තනි file එකක් විදිහට. (zip, rar, tar ඕන හුත්තක්) අදාළ cell එක run කරන්න විතරයි තියෙන්නෙ.

ඕන හුප්ටක් කියන්නෙ නිකන් නෙවෙයි. පාවිචිචි කරලා idea එකක් ගත්තාම පට්ට වටින tool එකක්. ඕන දෙයක්, තේරෙන් නැති දෙයක් තියෙනවා නම් මට whatsapp message එකක් දාහන්.

https://bit.ly/onahuptak

[QUOTE="IndrajithGamage, post: 28372652, member: 581741"] යකෝ මෙච්චර හොඳ libraries තියෙද්දි requests වලින් with open දාගෙන block write කරන්න හදන්නෙ උඹට අන්දකයිප්පුද? Colab දුවන්නෙ python වුණාට ලේසියෙන්ම shell script දුවන්න පුළුවන්, මොකද backend එක Ubuntu 16 LTS. Drive එක mount කරලා Wget, Curl වගේ දේකින් කෙළින්ම location එකට download කරහන්කො. එක line එකයි ඕන. !wget $location $url උඹට coding කර කර ඉන්න වාත නම් මගෙ ඕන හුප්ටක් එක පාවිච්චි කරහන්. Aria2c cell එකට url එක දාලා run කරන්න විතරයි තියෙන්නෙ. උඹ දාලා තියෙන එකෙන් පේන්නෙ rar කීපයකට කඩපු එකක් වගේ. එහෙම නම් සේරම links ටික text file එකකට යටට යටට දාලා, එක සැරේම load from text දියන්. බබා වගේ බෑවෙනවා. උඹට අවශ්‍ය නම් හරිම ලේසියෙන් rar සෙට් එකම එකට uncompress කරගන්නත් පුළුවන්. එ් කරලා Drive එකේම අලුත් archive එකක් හදපන් තනි file එකක් විදිහට. (zip, rar, tar ඕන හුත්තක්) අදාළ cell එක run කරන්න විතරයි තියෙන්නෙ. ඕන හුප්ටක් කියන්නෙ නිකන් නෙවෙයි. පාවිචිචි කරලා idea එකක් ගත්තාම පට්ට වටින tool එකක්. ඕන දෙයක්, තේරෙන් නැති දෙයක් තියෙනවා නම් මට whatsapp message එකක් දාහන්. [SIZE=6][B] [URL]https://bit.ly/onahuptak[/URL] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom