Google Colab හරහා Drive එකට (Help)

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචන්ලා,

    Normal file එකක් Colab එකෙන් drive එකට අව්ලක් නැතිව අප්ලෝඩ් වෙනවා.
    ඒත් මේ site එකෙ (https://downloadly.net) ලින්ක් upload කරද්දි error එනවා.
    මේ error එක ලේසියෙන් හදාගන්න පුලුවන්ද.
    පුලුවන්නම් කොහොමද කියන්නන.
    පහලින් error එක දැන්නම්.

    normal upload එකක්.

    1.PNG

    https://downloadly.net/ එකේ upload එකක්.

    2.PNG

    3.PNG

    Bump
    ------ Post added on Nov 24, 2022 at 7:42 AM

    Bump
    ------ Post added on Nov 24, 2022 at 8:17 AM

    Bump
    ------ Post added on Nov 24, 2022 at 8:52 AM

    bump
    ------ Post added on Nov 24, 2022 at 2:08 PM
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    මචන්ලා,

    Normal file එකක් Colab එකෙන් drive එකට අව්ලක් නැතිව අප්ලෝඩ් වෙනවා.
    ඒත් මේ site එකෙ (https://downloadly.net) ලින්ක් upload කරද්දි error එනවා.
    මේ error එක ලේසියෙන් හදාගන්න පුලුවන්ද.
    පුලුවන්නම් කොහොමද කියන්නන.
    පහලින් error එක දැන්නම්.

    normal upload එකක්.

    View attachment 190230

    https://downloadly.net/ එකේ upload එකක්.

    View attachment 190231

    View attachment 190232

    Bump
    ------ Post added on Nov 24, 2022 at 7:42 AM

    Bump
    ------ Post added on Nov 24, 2022 at 8:17 AM

    Bump
    ------ Post added on Nov 24, 2022 at 8:52 AM

    bump
    ------ Post added on Nov 24, 2022 at 2:08 PM
    යකෝ මෙච්චර හොඳ libraries තියෙද්දි requests වලින් with open දාගෙන block write කරන්න හදන්නෙ උඹට අන්දකයිප්පුද? Colab දුවන්නෙ python වුණාට ලේසියෙන්ම shell script දුවන්න පුළුවන්, මොකද backend එක Ubuntu 16 LTS. Drive එක mount කරලා Wget, Curl වගේ දේකින් කෙළින්ම location එකට download කරහන්කො. එක line එකයි ඕන. !wget $location $url

    උඹට coding කර කර ඉන්න වාත නම් මගෙ ඕන හුප්ටක් එක පාවිච්චි කරහන්. Aria2c cell එකට url එක දාලා run කරන්න විතරයි තියෙන්නෙ. උඹ දාලා තියෙන එකෙන් පේන්නෙ rar කීපයකට කඩපු එකක් වගේ. එහෙම නම් සේරම links ටික text file එකකට යටට යටට දාලා, එක සැරේම load from text දියන්. බබා වගේ බෑවෙනවා.

    උඹට අවශ්‍ය නම් හරිම ලේසියෙන් rar සෙට් එකම එකට uncompress කරගන්නත් පුළුවන්. එ‍් කරලා Drive එකේම අලුත් archive එකක් හදපන් තනි file එකක් විදිහට. (zip, rar, tar ඕන හුත්තක්) අදාළ cell එක run කරන්න විතරයි තියෙන්නෙ.

    ඕන හුප්ටක් කියන්නෙ නිකන් නෙවෙයි. පාවිචිචි කරලා idea එකක් ගත්තාම පට්ට වටින tool එකක්. ඕන දෙයක්, තේරෙන් නැති දෙයක් තියෙනවා නම් මට whatsapp message එකක් දාහන්.

    https://bit.ly/onahuptak
     
    Uncompress karanna koheda thiyenne bn?