ගූගල් ඩ්රයිව් එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නෙ කොහොමද?
https://drive.google.com/drive/my-drive
mekata gihin drag and drop karanna puluwan lesiyenma,natthan app ekenuth puluwan bro
Ehenam E link ekata gihin uplaod karanna oyage device ekenකවුරු හරි මට එවපු ලින්ක් එකකටයි දාන්න ඕන මට ඕන ෆොටෝ එකක්. ඒක ඔය විදියට පුළුවන් ද? මම බැලුව ඒකෙ ඉන්සර්ට් කරන්න විදියක් නෑනෙ
photo eka dala eya ekka share karanna,eyata access denna email ekenකවුරු හරි මට එවපු ලින්ක් එකකටයි දාන්න ඕන මට ඕන ෆොටෝ එකක්. ඒක ඔය විදියට පුළුවන් ද? මම බැලුව ඒකෙ ඉන්සර්ට් කරන්න විදියක් නෑනෙ
Time travel karala balahanko. Apoo bn uba thaama galuge wagene. Photo ekak upload karaganna danne nea. Eakath google ekata.