Google engineer put on leave after saying AI chatbot has become sentient

large GIF
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය එන්ජිනියර් කාරය මහ ගොබ්බ හුත්තෙක් බං. ගොං තඩියෙක්. මට පට්ට පුදුමයි මේ වගේ උන් පවා මෙච්චර ගොබ්බ ඇයි කියල. ලැන්වේජ් මොඩල්ස් සෑහෙන්න ලොකු ඩේට සෙට් එක්ක ට්‍රෙන් කරාම එන රිප්ලයිස් පට්ට. ඒත් ඒකෙන් කියන්න බෑ ai එක හිතල උත්තර දෙනව කියල.
     
    • Like
    Reactions: Dr Sue

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    ඉතිං බං ඔය කියපු කතාව ඇත්ත උනත් බොරු උනත්, ඔහොම ඒවා කියන එක වැරදියිනේ. ප්‍රසිද්ද කොම්පැනි කැමති නැහැ ඒකෙ ඉන්න එවුන් එලියට එක එක ඒවා කියනවට.
     
    • Like
    Reactions: Dr Sue
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉතිං බං ඔය කියපු කතාව ඇත්ත උනත් බොරු උනත්, ඔහොම ඒවා කියන එක වැරදියිනේ. ප්‍රසිද්ද කොම්පැනි කැමති නැහැ ඒකෙ ඉන්න එවුන් එලියට එක එක ඒවා කියනවට.

    google ලගෙම ගොබ්බ මාකටින් ප්ලෑන් බං. ස්ටොක් ප්‍රයිස් අප් කරන්න දෙන ගොබ්බ ගේම්. දැකල ඇතිනේ Pixel phone වලට කරන ගූ මාකටින්. අර ලීක් මේ ලීක් කිය කිය උන්ම ලීක් කරගන්නව. මේකත් ඒ වගේ Pr ගේමක්.
     
    • Like
    Reactions: Dr Sue