Google, Facebook, Sri Lanka

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    බලන් ගියාම Google search කරනවටත් වඩා ලංකාවේ උන් facebook යනවානේ

    28qzxuu.png
     

    Red Queen

    Member
    May 23, 2015
    81
    8
    0
    අද ඊයේ වෙච්ච දෙයක් නෙවේනේ. අවුරුද්දක් දෙකක් තිස්සෙම ඕක ඔහොම තමා මතකේ හැටියට
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lankawe witarak neme ban, FB first Worldwide, google 2nd, google first in US, fb second
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අන්තිමට ඕක බලනකොට 1 තිබ්බේ google.lk (අවුරුදකට විතර කලින් වෙන්න ඕනි :baffled:).

    එත් බන් ලංකාවේ උන් google.lk, google.com දෙකටම යන හින්දා තාමත් වැඩියෙන් යනවා ඇත්තේ google :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Lankaawe sites walin 1st elakiri mama hithanne

    :yes: :yes: :yes: :yes:
    මේකෙ තරං අසහනකාරයො කොහෙවත් නෑ :D :D
    අහිගුණ්ඨකයො, දෙයියො, යක්කු, පෙරේතයො, සොම්බි මේකෙ නැති ජාතියක් නෑ හැම එකාම ඉන්නව :baffled: :baffled: