Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Fiber Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් දැන් Google කොම්පැනිය අලුත් වැඩකට අතගහලා. (අලුත් කිව්වට අලුත්ම නෙවෙයි, අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා තමයි concept එක එලියට ආවේ).. ඒ තමයි Internet සහ TV සේවාවන් ලබාදීම. එකත් නිකන්ම නිකන් speed එකකින් නෙමෙයි.. ගිගාබයිටයක ස්පීඩ් එකෙන්..

මේ අනුව Google සමාගම විසින් Google Fiber කියල අලුත් ව්‍යාපෘතියක් පටන් අරන්. Internet සම්බන්දතාවය සඳහා පැකේජ තුනක් තියනවා.. පහලින් තියෙන්නේ ඒවා තමා...

පැකේජ අංක 1

මේකෙදි Google සමාගමට ආරම්භක ගාස්තුව වශයෙන් $300 (රුපියල් 40000) විතරයි ගෙවන්න තියෙන්නේ, ඊට පස්සේ ඉතින් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තමා.

5 Mbps Download speed

1 Mbps Upload speed

පැකේජ අංක 2

මෙම පැකේජයට ආරම්භක ගාස්තුවක් නැහැ. මාසෙකට $70 (රුපියල් 9000) ගෙවන්න තමා තියෙන්නේ (ගිගාබයිට් ස්පීඩ් එකක් මැනේජ් කරන්න පුළුවන් රවුටරයටත් එක්ක). මේකෙදි අපට 1000 Mbps download speed එකක් වගේම 1000 Mbps upload speed එකක් ලැබෙනවා.. ලිමිට් එකකුත් නෑ ඔන්න...

ඒ කියන්නේ සෑම තත්පර 8කටම ගිගාබයිට් 1 බාන්න පුළුවන්..

තත්පරයකට සින්දු 25ක්

විනාඩි 9කට 64GB

ඒ වගේම තත්පර අටකින් 1GB ෆයිල් එකක් upload කරන්නත් පුළුවන්....

කොහොමද වැඩේ....

පැකේජ අංක 3

කලින් කිව්ව දෙවන පැකේජයට අමතරව මේකට අඩංගු වෙන්නේ TV කනෙක්ෂන් එක විතරයි.. කොහොමද ඉතින් 1080p (Full HD) වලින් TV බලනකොට.. දැනට හැබැයි Google විසින් TV චැනල් කිහිපයයි ලබාදෙන්නේ.

හැබැයි ඉතින් අපිටනම් මේක හීනයක් වගේ තමයි, තවම මෙම පහසුකම Google විසින් ලබාදීල තියෙන්නේ ඇමරිකාවේ Kansas City, Austin and Provo කියන නගර වලට විතරයි. හැබැයි ඉතින් මේගොල්ලෝ මේක මුළු අමරිකාවේම ව්‍යාප්ත කරනවලු.. ඔන්න පහලින් තියෙන්නේ ඒ මැප් එක තමා...

[QUOTE="අල මල්ලි, post: 16311568, member: 414869"] [IMG]http://tech-diggers.com/wp-content/uploads/2014/02/google-fiber-1024x616.jpg[/IMG] [SIZE="4"]ඔන්න ඉතින් දැන් Google කොම්පැනිය අලුත් වැඩකට අතගහලා. (අලුත් කිව්වට අලුත්ම නෙවෙයි, අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා තමයි concept එක එලියට ආවේ).. ඒ තමයි Internet සහ TV සේවාවන් ලබාදීම. එකත් නිකන්ම නිකන් speed එකකින් නෙමෙයි.. ගිගාබයිටයක ස්පීඩ් එකෙන්..:shocked::shocked: මේ අනුව Google සමාගම විසින් Google Fiber කියල අලුත් ව්‍යාපෘතියක් පටන් අරන්. Internet සම්බන්දතාවය සඳහා පැකේජ තුනක් තියනවා.. පහලින් තියෙන්නේ ඒවා තමා... [COLOR="Red"]පැකේජ අංක 1[/COLOR] මේකෙදි Google සමාගමට ආරම්භක ගාස්තුව වශයෙන් $300 (රුපියල් 40000) විතරයි ගෙවන්න තියෙන්නේ, ඊට පස්සේ ඉතින් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තමා. 5 Mbps Download speed 1 Mbps Upload speed [COLOR="Red"]පැකේජ අංක 2[/COLOR] මෙම පැකේජයට ආරම්භක ගාස්තුවක් නැහැ. මාසෙකට $70 (රුපියල් 9000) ගෙවන්න තමා තියෙන්නේ (ගිගාබයිට් ස්පීඩ් එකක් මැනේජ් කරන්න පුළුවන් රවුටරයටත් එක්ක). මේකෙදි අපට 1000 Mbps download speed එකක් වගේම 1000 Mbps upload speed එකක් ලැබෙනවා.. ලිමිට් එකකුත් නෑ ඔන්න... ඒ කියන්නේ සෑම තත්පර 8කටම ගිගාබයිට් 1 බාන්න පුළුවන්.. තත්පරයකට සින්දු 25ක් විනාඩි 9කට 64GB ඒ වගේම තත්පර අටකින් 1GB ෆයිල් එකක් upload කරන්නත් පුළුවන්.... කොහොමද වැඩේ.... [COLOR="Red"]පැකේජ අංක 3[/COLOR] කලින් කිව්ව දෙවන පැකේජයට අමතරව මේකට අඩංගු වෙන්නේ TV කනෙක්ෂන් එක විතරයි.. කොහොමද ඉතින් 1080p (Full HD) වලින් TV බලනකොට.. දැනට හැබැයි Google විසින් TV චැනල් කිහිපයයි ලබාදෙන්නේ. හැබැයි ඉතින් අපිටනම් මේක හීනයක් වගේ තමයි, තවම මෙම පහසුකම Google විසින් ලබාදීල තියෙන්නේ ඇමරිකාවේ Kansas City, Austin and Provo කියන නගර වලට විතරයි. හැබැයි ඉතින් මේගොල්ලෝ මේක මුළු අමරිකාවේම ව්‍යාප්ත කරනවලු.. ඔන්න පහලින් තියෙන්නේ ඒ මැප් එක තමා... [/SIZE] [IMG]http://tech-diggers.com/wp-content/uploads/2014/02/google-fiber-expansion-plans.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom