Google Fiber Internet

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    google-fiber-1024x616.jpg


    ඔන්න ඉතින් දැන් Google කොම්පැනිය අලුත් වැඩකට අතගහලා. (අලුත් කිව්වට අලුත්ම නෙවෙයි, අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා තමයි concept එක එලියට ආවේ).. ඒ තමයි Internet සහ TV සේවාවන් ලබාදීම. එකත් නිකන්ම නිකන් speed එකකින් නෙමෙයි.. ගිගාබයිටයක ස්පීඩ් එකෙන්..:shocked::shocked:

    මේ අනුව Google සමාගම විසින් Google Fiber කියල අලුත් ව්‍යාපෘතියක් පටන් අරන්. Internet සම්බන්දතාවය සඳහා පැකේජ තුනක් තියනවා.. පහලින් තියෙන්නේ ඒවා තමා...

    පැකේජ අංක 1
    මේකෙදි Google සමාගමට ආරම්භක ගාස්තුව වශයෙන් $300 (රුපියල් 40000) විතරයි ගෙවන්න තියෙන්නේ, ඊට පස්සේ ඉතින් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තමා.
    5 Mbps Download speed
    1 Mbps Upload speed


    පැකේජ අංක 2
    මෙම පැකේජයට ආරම්භක ගාස්තුවක් නැහැ. මාසෙකට $70 (රුපියල් 9000) ගෙවන්න තමා තියෙන්නේ (ගිගාබයිට් ස්පීඩ් එකක් මැනේජ් කරන්න පුළුවන් රවුටරයටත් එක්ක). මේකෙදි අපට 1000 Mbps download speed එකක් වගේම 1000 Mbps upload speed එකක් ලැබෙනවා.. ලිමිට් එකකුත් නෑ ඔන්න...

    ඒ කියන්නේ සෑම තත්පර 8කටම ගිගාබයිට් 1 බාන්න පුළුවන්..
    තත්පරයකට සින්දු 25ක්
    විනාඩි 9කට 64GB
    ඒ වගේම තත්පර අටකින් 1GB ෆයිල් එකක් upload කරන්නත් පුළුවන්....

    කොහොමද වැඩේ....

    පැකේජ අංක 3
    කලින් කිව්ව දෙවන පැකේජයට අමතරව මේකට අඩංගු වෙන්නේ TV කනෙක්ෂන් එක විතරයි.. කොහොමද ඉතින් 1080p (Full HD) වලින් TV බලනකොට.. දැනට හැබැයි Google විසින් TV චැනල් කිහිපයයි ලබාදෙන්නේ.

    හැබැයි ඉතින් අපිටනම් මේක හීනයක් වගේ තමයි, තවම මෙම පහසුකම Google විසින් ලබාදීල තියෙන්නේ ඇමරිකාවේ Kansas City, Austin and Provo කියන නගර වලට විතරයි. හැබැයි ඉතින් මේගොල්ලෝ මේක මුළු අමරිකාවේම ව්‍යාප්ත කරනවලු.. ඔන්න පහලින් තියෙන්නේ ඒ මැප් එක තමා...

    google-fiber-expansion-plans.jpg
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ගූගල් කියන්නේ එසේ මෙසේ කොම්පැනි එකක් නෙවෙයි! ගූගල් වලට පුළුවන් ලෝකේ වෙනස් කරන්න
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    ඔක ලංකාවේ promote කරානම් අපේ ගොන් බුරු SL TRC එකේ උන් limit කරයි 30GB වලට. ගොන් ඇමතිලාත් එකතුවෙලා. :frown::frown:
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    ඕක වෙන්නෑ බන්. ලංකාවේ නීති එක්ක ඕව කරන්න දෙන්නෙ නෑ.
    ඔව් බන් අපේ ගොන් නීති හදන බුරු හැත්ත හිතාගෙන ඉන්නේ උන්ගේ අම්මලාගේ රෙද්ද අස්සෙන් නෙට් එක එනවා කියලා...:angry::angry: බලපන් මගෙ දැනුත් ස්ලෝ කරලා..
     
    Last edited: