හැක් කරනවා කියල කීවේ විහිලුවට , ගූගල් එකේ පොඩි වැඩ ටිකක් හම්බුනා. මෙන්න එහෙනම් මුල සිට
1)ගූග්ල් එකේ පොතක් හොයන හැටි
Books.google.com මේක url එකේ ටයිප් කරල එන්ටර් කරන්න . ඊ ගාවට එන page එකේ පොතේ නම ගහන්න .
2)මොකක හරි අර්ථ දැක්වීම ඕනෙනම් ,
Define: potential energy මේ විදිහට url එකේ ටයිප් කරලා එන්ටර් කරන්න
3)powerpoint එකක් හොයාගන්න ඕන උනහම ,
Filetype: ppt computer network (ppt වෙනුවට වෙනත් extension යොදා ගත හැක)
4)යම් කිසි දෙයක් ගැන තියෙන group එකක් හොයන්නේ මෙහෙමයි
Groups.google.com Diabetes
5)තව ගණන් හදන්නත් පුළුවන්
repost nam sry