Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google I/O Extended Sri Lanka 2014 – Live
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිය නැති කට්ටය බලන්නකෝ

Google I/O කියන්නේ ගූගල් සමාගම සිය නව නිර්මාණ එළිදක්වන වසරකට වරක් පැවැත්වෙන වැඩසටහන් මාලාවක්. සෑම වසරකම පාහේ Google සිය ආධිපත්‍යය පතුරුවන්නට නව නිර්මාණ හා සේවාවන් ලොවට හඳුන්වා දෙන්නේ Google I/O හරහා යි. මීට වසර දෙකකට පෙර Google Glass හඳුන්වා දුන්නේද Google I/O හීදි වන අතර පසුගිය වසරේ ද අලුත් සේවාවන් කිහිපයක්ම හඳුන්වා දුන්නා.

මේ වසරේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇත්තේ Android මෙහෙයුම් පද්ධතියයි. ජංගම දුරකථනයට අමතරව ඔබේ ඔරලෝසුවට (Android Wear), TV යන්ත්‍රයට හා Car එකටත් Android මෙහෙයුම් පද්ධතිය යොදාගන්නට ගූගල් සූදානම් වන ආකාරය පිළිබඳව දැනගන්නට මේ වසරේදී හැකියාව ලැබේවියැයි සිතිය හැකියි. මීට අමතරව Chrome, Search, Web Apps, Google Silver, Project Ara හා අන්තර්ජාල බැලූන පිළිබඳවත් යම් යම් තොරතුරු මේ වනවිටත් නිකුත් වී හමාරයි.

අද දින ආරම්භ වන මේ උළෙලට සමගාමීට ලංකාවේද Google I/O Extended උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට මේ වන විටත් සියල්ල සූදානම්. අද සවස 6 සිට අද රාත්‍රිය පුරා Sri Lanka Foundation හීදී පැවැත්වීමට නියමිත මේ වැඩසටහනේ දී San Francisco හීදි පැවැත්වෙන Google I/O ප්‍රධාන උත්සවය සජීවීව දැකගැනීමට අමතරව විවිධ අධ්‍යාපනික හා විනෝදාත්මක වැඩසටයන් සංවිධානය කර හමාරයි.

01:43 Iraj Loves Medhani ( ඔහ් ඔහ් ඕං..... !!! )

ලංකාවේ වැඩිම පිරිසක් unlike කළ වීඩියෝවට ඉරාජ් කැමතියි ලු !

01:29 Iraj @ Google I/O Extended Sri Lanka

01:09 Updated : 01:11 සාක්කුවක් ඇති සරමක් සඳහා ලාංකිකයෙකුගෙන් පේටන්ට් ඉල්ලුම්පතක්

ඒ සාක්කුව ඔබේ පර්ස් එක සඳහා නම් නොවෙයි. ඒ ඔබේ ජංගම දුරකථනය සඳහා යි.

01:07 Kapruka.lk නිර්මාතෘ දුලිත් සිය ව්‍යාපාරික දිවියේ ආරම්භය පිළිබඳව මතකය අවදිකරමින්

වසර 10කට පෙර කිසිදු මුදලක් නොයොදා ආරම්භ කල Kapruka.lk වෙබ් අඩවිය දැනට රැපියල් බිලියනයකට ආසන්න මුදලක් වාර්ෂිකව උපයන අතර ඒම වෙබ් අඩවියේ 80%කට වැඩි ප්‍රමාණයක් coding දුලිත් විසින්ම සිදුකරන බව පවසයි

01:01 Google ව්‍යාපාර හා අධ්‍යාපනික ලෝකයේ අනසක පතුරුවමින් සිටී

ව්‍යාවසායකයින් 100ක් අතුරින් 67ක් පමණ, Fortune 500 සමාගම් අතුරින් 58%ක් ද, විශ්ව විද්‍යාල 100ක් අතුරින් 70ක් පමණද Google සිය ප්‍රධාන තාක්ෂණික සහකරු වශයෙන් සලකයි.

00:57 Google Drive for Office

දැන් Google Drive ව්‍යාපාර හා ආයතනයික මට්ටමෙන් භාවිත කල හැකියි. ඒ හරහා එක් පුද්ගලයෙකුට $10කට අසීමිත capacity එකක් ලබාගත හැකියි.

00:55 Google Drive කෙමෙන් කෙමෙන් ප්‍රචලිත වෙමින් පවතී

දැනට Google Drive භාවිත කරනු ලබන සාමාජිකයින් අතුරින් මිලියන 190ක් පමණ සෑම දිනකම පාහේ Google Drive භාවිත කරයි.

00:27 Mobile App සඳහා සහාය දක්වන සියළුම Apps මින් පසුව Chromebook සඳහාද සහාය දක්වනු ඇත.

ඒ අනුව ඔබට ඔබේ ජංගම දුරකථනය නොමැතිව වුවද, Vine, Flipboard වැනි app භාවිත කරන්නට හැකියි.

00:23 Chromebook සහ Android තවත් සමීප වෙයි

ජංගම දුරකථනයට ලබෙන දුරකථන ඇමතුම්, SMS පණිවුඩ ඒවෙලෙහිම ඔබේ chromebook පරිගණකයට ලැබෙනු ඇත.

00:17 Mirror Your Android Screen

ඔබ සතුව පහත දැක්වෙන ජංගම දුරකථන අතුරින් එකක් ඇත්නම් ඔබේ ජංගම දුරකථන තිරය රූපවාහිනිය මතට සම්ප්‍රේෂනය කරන්නට හැකියාව ඇත.

00:11 Chromecast සඳහා තවත් apps ගණනාවක් හඳුන්වා දෙයි.

00:03 Updated : 00:08 Android TV: නවතම Android L මෙහෙයුම් පද්ධතිය සමඟ සහාය දක්වන Android TV

Android TV රූපවාහිනී යන්ත්‍ර සඳහා පමණක් නොව ජංගම දුරකථන සඳහා ද සහාය දක්වයි.

23:03 Android Auto - ඔබේ වාහනයටත් ඇන්ඩ්‍රොයිඩ්

ඔබේ වාහානයට ඔබේ ජංගම දුරකථනය සම්බන්ධ කිරීමෙන් පසුව වාහානයේ තිරය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් ලෙස කටයුතු කරනු ඇත. මේ හරහා පහසුවෙන් Google Navigation භාවිත කරන්නටත්, විවිධ ගීත, වීඩියෝ නරඹන්නටත් හැකියාව ඇත.

23:00 Android Wear - LG G Watch

දැන් Android Wear මෙහෙයුම් පද්ධතිය භාවිත වන Lg G Watch අත්හදාබැලෙන මොහොතයි. මින් පසුව ඔබේ ජංගම දුරකථනකය නිතර නිතර ලබාගත යුතු නැහැ.

22:30 Android L - Security

Android L මෙහෙයුම් පද්ධතියේ වැඩි වශයෙන් පුද්ගලිකත්වය හා ආරක්ෂාව පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වා ඇත.

22:16 Google Camera

මීළඟ Android මෙහෙයුම් පද්ධතියේ නිළ කැමරාව ලෙස Google Camera යොදාගැනෙනු ඇත. එසේ වුවත් දැනටමත් ඔබ Nexus සාමාජිකයෙක් නම් Google කැමරාව Play Store හරහා ලබාගත හැක.

22:20 Material Design - L Developer Preview

Google මීළඟ මෙහෙයුම් පද්ධතිය L අකුරෙන් ආරම්භවන අතර එහි Develper Preview මෙහෙයුම් පද්ධතිය අද පටන් අත්විඳිය හැකියි. නව Design මුහුණුවර නව මෙහෙයුම් පද්ධතිය සඳහා ඇතුලත් වනු ඇත.

21:46 Google I/O KeyNote LIVE

[YOUTUBE]wtLJPvx7-ys[/YOUTUBE]

21:44 Google I/O සමාරම්භක උළෙලේ ආරම්භය !

21:17 අමලන් ධනංජයන් Google Glass පිළිබඳ සිය අත්දැකීම බෙදාගනිමින්..!

21:13 Google හී ලාංකික නියෝජිත රොහාන් ජයවීර පැමිණ සිටින්නන් අමතමින්

21:03 මේ වන විට 2500කට අධික පිරිසක් සහාභාගී වී සිටි.

20:51 Google Glass පිළිබඳව කෙටි හැඳින්වීමක්

Google Glass තවමත් ලාංකිකයින්ට විවෘත නොවූවත් ඒ අත්දැකීම විඳින්නට අද Google I/O Extended සඳහා සහාභාගී වී සිටින අයට හැකියාව ලැබෙනු ඇත.

20:12 Google I/O Extended ආරම්භ විය. 2300+ අධික පිරිසක් දැනටමත් සහභාගී වී සිටී.

[QUOTE="shezaan27, post: 16825075, member: 89292"] [COLOR="Red"][SIZE="7"][B]ගිය නැති කට්ටය බලන්නකෝ[/B][/SIZE][/COLOR] [SIZE="4"]Google I/O කියන්නේ ගූගල් සමාගම සිය නව නිර්මාණ එළිදක්වන වසරකට වරක් පැවැත්වෙන වැඩසටහන් මාලාවක්. සෑම වසරකම පාහේ Google සිය ආධිපත්‍යය පතුරුවන්නට නව නිර්මාණ හා සේවාවන් ලොවට හඳුන්වා දෙන්නේ Google I/O හරහා යි. මීට වසර දෙකකට පෙර Google Glass හඳුන්වා දුන්නේද Google I/O හීදි වන අතර පසුගිය වසරේ ද අලුත් සේවාවන් කිහිපයක්ම හඳුන්වා දුන්නා. මේ වසරේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇත්තේ Android මෙහෙයුම් පද්ධතියයි. ජංගම දුරකථනයට අමතරව ඔබේ ඔරලෝසුවට (Android Wear), TV යන්ත්‍රයට හා Car එකටත් Android මෙහෙයුම් පද්ධතිය යොදාගන්නට ගූගල් සූදානම් වන ආකාරය පිළිබඳව දැනගන්නට මේ වසරේදී හැකියාව ලැබේවියැයි සිතිය හැකියි. මීට අමතරව Chrome, Search, Web Apps, Google Silver, Project Ara හා අන්තර්ජාල බැලූන පිළිබඳවත් යම් යම් තොරතුරු මේ වනවිටත් නිකුත් වී හමාරයි. අද දින ආරම්භ වන මේ උළෙලට සමගාමීට ලංකාවේද Google I/O Extended උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට මේ වන විටත් සියල්ල සූදානම්. අද සවස 6 සිට අද රාත්‍රිය පුරා Sri Lanka Foundation හීදී පැවැත්වීමට නියමිත මේ වැඩසටහනේ දී San Francisco හීදි පැවැත්වෙන Google I/O ප්‍රධාන උත්සවය සජීවීව දැකගැනීමට අමතරව විවිධ අධ්‍යාපනික හා විනෝදාත්මක වැඩසටයන් සංවිධානය කර හමාරයි.[/SIZE] [SIZE="5"][B]01:43 Iraj Loves Medhani ( ඔහ් ඔහ් ඕං..... !!! ) [/B][/SIZE] ලංකාවේ වැඩිම පිරිසක් unlike කළ වීඩියෝවට ඉරාජ් කැමතියි ලු ! [IMG]http://img.24liveblog.com/2014/06/26/1403727201609198.jpg[/IMG] [SIZE="5"][B]01:29 Iraj @ Google I/O Extended Sri Lanka[/B][/SIZE] [IMG]http://img.24liveblog.com/2014/06/26/1403726379111724.jpg[/IMG] [SIZE="5"][B]01:09 Updated : 01:11 සාක්කුවක් ඇති සරමක් සඳහා ලාංකිකයෙකුගෙන් පේටන්ට් ඉල්ලුම්පතක්[/B][/SIZE] ඒ සාක්කුව ඔබේ පර්ස් එක සඳහා නම් නොවෙයි. ඒ ඔබේ ජංගම දුරකථනය සඳහා යි. [SIZE="5"][B]01:07 Kapruka.lk නිර්මාතෘ දුලිත් සිය ව්‍යාපාරික දිවියේ ආරම්භය පිළිබඳව මතකය අවදිකරමින්[/B][/SIZE] වසර 10කට පෙර කිසිදු මුදලක් නොයොදා ආරම්භ කල Kapruka.lk වෙබ් අඩවිය දැනට රැපියල් බිලියනයකට ආසන්න මුදලක් වාර්ෂිකව උපයන අතර ඒම වෙබ් අඩවියේ 80%කට වැඩි ප්‍රමාණයක් coding දුලිත් විසින්ම සිදුකරන බව පවසයි [SIZE="5"][B]01:01 Google ව්‍යාපාර හා අධ්‍යාපනික ලෝකයේ අනසක පතුරුවමින් සිටී[/B][/SIZE] ව්‍යාවසායකයින් 100ක් අතුරින් 67ක් පමණ, Fortune 500 සමාගම් අතුරින් 58%ක් ද, විශ්ව විද්‍යාල 100ක් අතුරින් 70ක් පමණද Google සිය ප්‍රධාන තාක්ෂණික සහකරු වශයෙන් සලකයි. [IMG]http://img.24liveblog.com/2014/06/26/1403724632756060.jpg[/IMG] [SIZE="5"][B]00:57 Google Drive for Office [/B][/SIZE] දැන් Google Drive ව්‍යාපාර හා ආයතනයික මට්ටමෙන් භාවිත කල හැකියි. ඒ හරහා එක් පුද්ගලයෙකුට $10කට අසීමිත capacity එකක් ලබාගත හැකියි. [IMG]http://img.24liveblog.com/2014/06/26/1403724478662877.jpg[/IMG] [SIZE="5"][B]00:55 Google Drive කෙමෙන් කෙමෙන් ප්‍රචලිත වෙමින් පවතී [/B][/SIZE] දැනට Google Drive භාවිත කරනු ලබන සාමාජිකයින් අතුරින් මිලියන 190ක් පමණ සෑම දිනකම පාහේ Google Drive භාවිත කරයි. [IMG]http://img.24liveblog.com/2014/06/26/1403724331239724.jpg[/IMG] [SIZE="5"][B]00:27 Mobile App සඳහා සහාය දක්වන සියළුම Apps මින් පසුව Chromebook සඳහාද සහාය දක්වනු ඇත. [/B][/SIZE] ඒ අනුව ඔබට ඔබේ ජංගම දුරකථනය නොමැතිව වුවද, Vine, Flipboard වැනි app භාවිත කරන්නට හැකියි. [IMG]http://img.24liveblog.com/2014/06/26/1403722661445088.jpg[/IMG] [IMG]http://img.24liveblog.com/2014/06/26/1403722661445088.jpg[/IMG] [SIZE="5"][B]00:23 Chromebook සහ Android තවත් සමීප වෙයි[/B][/SIZE] ජංගම දුරකථනයට ලබෙන දුරකථන ඇමතුම්, SMS පණිවුඩ ඒවෙලෙහිම ඔබේ chromebook පරිගණකයට ලැබෙනු ඇත. [IMG]http://img.24liveblog.com/2014/06/26/1403722306822864.jpg[/IMG] [SIZE="5"][B]00:17 Mirror Your Android Screen [/B][/SIZE] ඔබ සතුව පහත දැක්වෙන ජංගම දුරකථන අතුරින් එකක් ඇත්නම් ඔබේ ජංගම දුරකථන තිරය රූපවාහිනිය මතට සම්ප්‍රේෂනය කරන්නට හැකියාව ඇත. [IMG]http://img.24liveblog.com/2014/06/26/1403721953854931.jpg[/IMG] [SIZE="5"][B]00:11 Chromecast සඳහා තවත් apps ගණනාවක් හඳුන්වා දෙයි.[/B][/SIZE] [IMG]http://img.24liveblog.com/2014/06/26/1403721734688492.jpg[/IMG] [SIZE="5"][B]00:03 Updated : 00:08 Android TV: නවතම Android L මෙහෙයුම් පද්ධතිය සමඟ සහාය දක්වන Android TV[/B][/SIZE] Android TV රූපවාහිනී යන්ත්‍ර සඳහා පමණක් නොව ජංගම දුරකථන සඳහා ද සහාය දක්වයි. [IMG]http://img.24liveblog.com/2014/06/26/1403721497321975.jpg[/IMG] [IMG]http://img.24liveblog.com/2014/06/26/1403721497321975.jpg[/IMG] [SIZE="5"][B]23:03 Android Auto - ඔබේ වාහනයටත් ඇන්ඩ්‍රොයිඩ්[/B][/SIZE] ඔබේ වාහානයට ඔබේ ජංගම දුරකථනය සම්බන්ධ කිරීමෙන් පසුව වාහානයේ තිරය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් ලෙස කටයුතු කරනු ඇත. මේ හරහා පහසුවෙන් Google Navigation භාවිත කරන්නටත්, විවිධ ගීත, වීඩියෝ නරඹන්නටත් හැකියාව ඇත. [SIZE="5"][B]23:00 Android Wear - LG G Watch [/B][/SIZE] දැන් Android Wear මෙහෙයුම් පද්ධතිය භාවිත වන Lg G Watch අත්හදාබැලෙන මොහොතයි. මින් පසුව ඔබේ ජංගම දුරකථනකය නිතර නිතර ලබාගත යුතු නැහැ. [IMG]http://img.24liveblog.com/2014/06/26/1403716152383880.jpg[/IMG] [SIZE="5"][B]22:30 Android L - Security[/B][/SIZE] Android L මෙහෙයුම් පද්ධතියේ වැඩි වශයෙන් පුද්ගලිකත්වය හා ආරක්ෂාව පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වා ඇත. [SIZE="5"][B]22:16 Google Camera [/B][/SIZE] මීළඟ Android මෙහෙයුම් පද්ධතියේ නිළ කැමරාව ලෙස Google Camera යොදාගැනෙනු ඇත. එසේ වුවත් දැනටමත් ඔබ Nexus සාමාජිකයෙක් නම් Google කැමරාව Play Store හරහා ලබාගත හැක. [SIZE="5"][B]22:20 Material Design - L Developer Preview[/B][/SIZE] Google මීළඟ මෙහෙයුම් පද්ධතිය L අකුරෙන් ආරම්භවන අතර එහි Develper Preview මෙහෙයුම් පද්ධතිය අද පටන් අත්විඳිය හැකියි. නව Design මුහුණුවර නව මෙහෙයුම් පද්ධතිය සඳහා ඇතුලත් වනු ඇත. [IMG]http://img.24liveblog.com/2014/06/26/1403715061932978.jpg[/IMG] [SIZE="5"][B]21:46 Google I/O KeyNote LIVE[/B][/SIZE] [YOUTUBE]wtLJPvx7-ys[/YOUTUBE] [SIZE="5"][B]21:44 Google I/O සමාරම්භක උළෙලේ ආරම්භය ![/B][/SIZE] [IMG]http://img.24liveblog.com/2014/06/26/1403712873827206.jpg[/IMG] [SIZE="5"][B]21:17 අමලන් ධනංජයන් Google Glass පිළිබඳ සිය අත්දැකීම බෙදාගනිමින්..![/B][/SIZE] [IMG]http://img.24liveblog.com/2014/06/25/1403711280236145.jpg[/IMG] [SIZE="5"][B]21:13 Google හී ලාංකික නියෝජිත රොහාන් ජයවීර පැමිණ සිටින්නන් අමතමින්[/B][/SIZE] [IMG]http://img.24liveblog.com/2014/06/25/1403710997819393.jpg[/IMG] [SIZE="5"][B]21:03 මේ වන විට 2500කට අධික පිරිසක් සහාභාගී වී සිටි.[/B][/SIZE] [IMG]http://img.24liveblog.com/2014/06/25/1403710440531558.jpg[/IMG] [SIZE="5"][B]20:51 Google Glass පිළිබඳව කෙටි හැඳින්වීමක් [/B][/SIZE] Google Glass තවමත් ලාංකිකයින්ට විවෘත නොවූවත් ඒ අත්දැකීම විඳින්නට අද Google I/O Extended සඳහා සහාභාගී වී සිටින අයට හැකියාව ලැබෙනු ඇත. [SIZE="5"][B]20:12 Google I/O Extended ආරම්භ විය. 2300+ අධික පිරිසක් දැනටමත් සහභාගී වී සිටී.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom