Google I/O

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,493
    10,229
    113
    44
    Living in an Atom
    google-image-credit-dev_blog_02-1.png


    ඊයේ Google I/O එක තිබ්බා. ඒත් දැන් ඉස්සර තරම් Google I/O පිළිබඳව මිනිස්සු ලොකු උනන්දුවක් නැහැ. ගුගල් එකෙනුත් සැලකියයුතු මට්ටමක වෙනසක් හෝ නව තාක්ෂණයක් හඳුන්වාදීමක් නැහැ. පිස්සුවෙන් වගේ AI ගැන කියවනවා. එච්චරයි.
     
    Last edited:
    • Like
    Reactions: Cole Phelps

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ඒක ඇත්ත ඉස්සර 7 වසරෙ විතර ඉද්දි මතකය් ඕක බලන්න දවස් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ ඒත් එක්කම dialog එකෙන් google IO tshirt එකට මාර ආසවක් තිබ්බෙ :(
     
    • Like
    Reactions: wpril5

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,627
    2,988
    113
    ow ban issara wage gathiyak na hamoma AI race ekata duwanwa
    wadi hariyak kiwwe Gemini Gemini...... nattan AI AI AI..........
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,982
    99,395
    113
    මුල් කාලෙ හඳපු දේවල් ෂෙයා කරන්න කරේ. දැන් දේවල් හදන්නෙ මේකෙ ෂෙයා කරන්න.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,562
    8,649
    113
    kandy
    අම්මෝ ඉතින් ඉස්සර .. pizza බාගෙට යාපනේ ඉදන් එනවා ..
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    දැන් කිසිම technology event එකක් බලන්න හිතෙන්නේ නැහැ
    හෙන boring, අනිත් එක diversity මගුල් නිසා එක එක පාට එවුන් දාලා
    පාට නෙමෙයි ප්‍රශ්නේ, උන්ගේ accent එක තේරෙන්නෙත් නැහැ