ඊයේ Google I/O එක තිබ්බා. ඒත් දැන් ඉස්සර තරම් Google I/O පිළිබඳව මිනිස්සු ලොකු උනන්දුවක් නැහැ. ගුගල් එකෙනුත් සැලකියයුතු මට්ටමක වෙනසක් හෝ නව තාක්ෂණයක් හඳුන්වාදීමක් නැහැ. පිස්සුවෙන් වගේ AI ගැන කියවනවා. එච්චරයි.