Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Google Image wada kida !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා මම හා හා පුරා කියලා ඔයාලට වැදගත් යමක් අරගෙන ආවා..

ත්‍රෙඩ් එකේ අවසානය දක්වාම කියවගෙන යන්නකෝ..අපේ EK කොල්ලන්ට/කෙල්ලන්ට ගොඩක් වැදගත් වේවි..

මොකද අපේ කට්ටිය පින්තුර ගැජමැටික් දානවනේ..

මෙන්න මෙහෙමයි ත්‍රෙඩ් එක යන්නේ.. !!!

අපේ කට්ටිය google පාවිච්චි කරනවනේ !! ඔව් ඉතින් මේකට ඇගිල්ල ගහන්නේ නැති එකක් නැනේ..

මම දැන් කියන්න යන්නේ google image ගැන..

අපට පුළුවන් image එකකින් එ image එකට අදාළ සියලු විස්තර/අදාළ වෙබ් පිටු/ එම image එකට සමාන තවත් images ලබා ගන්න..

මෙන්න මෙහෙමයි කරන්නේ..

screen shots අරගත්තේ ඔයාලට හොදට පැහැදිලි වෙන්න..

1. පළමුව www.google.lk / com යන්න..

ඉන් පසු රුපයේ පෙනන පරිදි image වලට යන්න..

ඔයාලා google image පිටුවට ගියාට පස්සේ එකේ ඔයාට අවශ්‍ය දේ

search කරලා ගන්න..

1. search එකේදී ඔයාලට ලැබෙන හොද image එකක් තෝරා ගන්න..

කොහොමත් එකම වගේ image තමයි ලැබෙන්නේ !! එ නිසා එකෙන් ඇහට පෙනෙන හොද image එකක් ගන්න..

click කරන්න එපා හොදේ !!

1.ඊට පස්සේ ඔයාලා select කරගත්ත image එක search Bar එකට

Drag n Drop කරන්න.. screen shot එකේ තියෙන්නේ විදියට..

1. image එකේ පෙන විදියට search by image කියලා page එක load වේවි !!

1.අපි සෙවීම කරන ලද image එක..

2.තෝරාගත් image එකට අදාළ සියලු විස්තර දැන් ඔයාලට දැකගන්න පුළුවන් වේවි..

එල එල !!

ටිකක් මහන්සි උනා.. කාගෙන් වත් කොපි කරේ නැ..

මමම හොයාගත්ත දෙයක් නිසා ඔයාලත් එක්ක බෙදාහදා ගන්න හිතුනා..

ඒ නිසා බලන ඔයාලගෙන් පොඩි සහයෝගයකට

Comment / rep එකක් හරි දාලා යන්න..

ස්තුති සියලු දෙනාටම..

ලිපිය කතෘ සතුය..

උපුටා ගැනීම සපුරා තහනම්..

[QUOTE="RLT4U, post: 11692915, member: 12512"] [RIGHT][IMG]http://i39.tinypic.com/vdphxz.png[/IMG][/RIGHT] [CENTER][SIZE="3"][B]ඔන්න මචන්ලා මම හා හා පුරා කියලා ඔයාලට වැදගත් යමක් අරගෙන ආවා.. ත්‍රෙඩ් එකේ අවසානය දක්වාම කියවගෙන යන්නකෝ..අපේ EK කොල්ලන්ට/කෙල්ලන්ට ගොඩක් වැදගත් වේවි.. මොකද අපේ කට්ටිය පින්තුර ගැජමැටික් දානවනේ.. මෙන්න මෙහෙමයි ත්‍රෙඩ් එක යන්නේ.. !!! අපේ කට්ටිය google පාවිච්චි කරනවනේ !! ඔව් ඉතින් මේකට ඇගිල්ල ගහන්නේ නැති එකක් නැනේ.. :oo::oo: මම දැන් කියන්න යන්නේ google image ගැන.. :confused: අපට පුළුවන් image එකකින් එ image එකට අදාළ සියලු විස්තර/අදාළ වෙබ් පිටු/ එම image එකට සමාන තවත් images ලබා ගන්න.. මෙන්න මෙහෙමයි කරන්නේ.. screen shots අරගත්තේ ඔයාලට හොදට පැහැදිලි වෙන්න.. [IMG]http://i42.tinypic.com/2ez01s8.jpg[/IMG] 1. පළමුව [url]www.google.lk[/url] / com යන්න.. ඉන් පසු රුපයේ පෙනන පරිදි image වලට යන්න.. [IMG]http://i39.tinypic.com/f27rxh.jpg[/IMG] ඔයාලා google image පිටුවට ගියාට පස්සේ එකේ ඔයාට අවශ්‍ය දේ search කරලා ගන්න.. 1. search එකේදී ඔයාලට ලැබෙන හොද image එකක් තෝරා ගන්න.. කොහොමත් එකම වගේ image තමයි ලැබෙන්නේ !! එ නිසා එකෙන් ඇහට පෙනෙන හොද image එකක් ගන්න.. click කරන්න එපා හොදේ !! [IMG]http://i44.tinypic.com/2saz2mp.jpg[/IMG] 1.ඊට පස්සේ ඔයාලා select කරගත්ත image එක search Bar එකට Drag n Drop කරන්න.. screen shot එකේ තියෙන්නේ විදියට.. [IMG]http://i39.tinypic.com/198qxt.jpg[/IMG] 1. image එකේ පෙන විදියට search by image කියලා page එක load වේවි !! [IMG]http://i39.tinypic.com/ekawx.jpg[/IMG] 1.අපි සෙවීම කරන ලද image එක.. 2.තෝරාගත් image එකට අදාළ සියලු විස්තර දැන් ඔයාලට දැකගන්න පුළුවන් වේවි.. එල එල !![/B][/SIZE][/CENTER] [LEFT] [COLOR="Red"][SIZE="3"]ටිකක් මහන්සි උනා.. කාගෙන් වත් කොපි කරේ නැ.. මමම හොයාගත්ත දෙයක් නිසා ඔයාලත් එක්ක බෙදාහදා ගන්න හිතුනා.. ඒ නිසා බලන ඔයාලගෙන් පොඩි සහයෝගයකට Comment / rep එකක් හරි දාලා යන්න.. ස්තුති සියලු දෙනාටම.[/SIZE].[/COLOR] [/LEFT] [RIGHT][COLOR="Red"][SIZE="3"]ලිපිය කතෘ සතුය.. උපුටා ගැනීම සපුරා තහනම්..[/SIZE][/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom