Google Image wada kida !!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png
    ඔන්න මචන්ලා මම හා හා පුරා කියලා ඔයාලට වැදගත් යමක් අරගෙන ආවා..
    ත්රෙඩ් එකේ අවසානය දක්වාම කියවගෙන යන්නකෝ..අපේ EK කොල්ලන්ට/කෙල්ලන්ට ගොඩක් වැදගත් වේවි..
    මොකද අපේ කට්ටිය පින්තුර ගැජමැටික් දානවනේ..

    මෙන්න මෙහෙමයි ත්රෙඩ් එක යන්නේ.. !!!

    අපේ කට්ටිය google පාවිච්චි කරනවනේ !! ඔව් ඉතින් මේකට ඇගිල්ල ගහන්නේ නැති එකක් නැනේ.. :oo::oo:
    මම දැන් කියන්න යන්නේ google image ගැන.. :confused:
    අපට පුළුවන් image එකකින් එ image එකට අදාළ සියලු විස්තර/අදාළ වෙබ් පිටු/ එම image එකට සමාන තවත් images ලබා ගන්න..

    මෙන්න මෙහෙමයි කරන්නේ..
    screen shots අරගත්තේ ඔයාලට හොදට පැහැදිලි වෙන්න..


    2ez01s8.jpg



    1. පළමුව www.google.lk / com යන්න..
    ඉන් පසු රුපයේ පෙනන පරිදි image වලට යන්න..



    f27rxh.jpg



    ඔයාලා google image පිටුවට ගියාට පස්සේ එකේ ඔයාට අවශ්‍ය දේ
    search කරලා ගන්න..

    1. search එකේදී ඔයාලට ලැබෙන හොද image එකක් තෝරා ගන්න..
    කොහොමත් එකම වගේ image තමයි ලැබෙන්නේ !! එ නිසා එකෙන් ඇහට පෙනෙන හොද image එකක් ගන්න..
    click කරන්න එපා හොදේ !!



    2saz2mp.jpg



    1.ඊට පස්සේ ඔයාලා select කරගත්ත image එක search Bar එකට
    Drag n Drop කරන්න.. screen shot එකේ තියෙන්නේ විදියට..



    198qxt.jpg



    1. image එකේ පෙන විදියට search by image කියලා page එක load වේවි !!



    ekawx.jpg



    1.අපි සෙවීම කරන ලද image එක..
    2.තෝරාගත් image එකට අදාළ සියලු විස්තර දැන් ඔයාලට දැකගන්න පුළුවන් වේවි..
    එල එල !!





    ටිකක් මහන්සි උනා.. කාගෙන් වත් කොපි කරේ නැ..
    මමම හොයාගත්ත දෙයක් නිසා ඔයාලත් එක්ක බෙදාහදා ගන්න හිතුනා..
    ඒ නිසා බලන ඔයාලගෙන් පොඩි සහයෝගයකට
    Comment / rep එකක් හරි දාලා යන්න..
    ස්තුති සියලු දෙනාටම.
    .


    ලිපිය කතෘ සතුය..
    උපුටා ගැනීම සපුරා තහනම්..