Google+ Invites

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    PM එවපු ඔක්කොමටම invites යැව්වා. කීප දෙනෙක් PM එවලා තිබුනාට email address දාලා තිබුනෙ නෑ. invites යවන්නෙ email address එකට හින්දා ඒගොල්ලන්නට invites යවන්න විදියක් නෑ.
     
    • Like
    Reactions: shiyan_786