Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google is Tracking Your Every Move - No one knows more about you than Google.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබලට වැදගත් වෙයි කියලා හිතලා මේ දාන්නේ. උබලා Google (Gmail) account එකක් පාවිච්චි කරනවානම් පොඩ්ඩක් මේක බලපන්. අද අපේ කොල්ලෙක්ගේ Google Account එක hack කරලා. Linux, Iphn device වලින් උගේ Account එකට කවුරුහරි log වෙලා තියනවා. ඌ මට Accnt එක දුන්නා පුළුවන් දෙයක් කරලා දෙන්න කියලා. එතකොටයි මම දැක්කේ Google එක අපේ privacy එක කොච්චර අරක්ෂා කරලා තියනවද කියලා. උගේ search history (Google, YouTube) එක එහෙන් පිටින්ම Google එක ගාව තියනවා. 2014 november ඉදන් search history එක තිබුනා. තව එහාට තිබුනා. මම දැක්කේ 2014 nov යනකම් විතරයි.

දැන් උබලා එකෙක websites වලට ගිහිල්ලා browser history full clear කරාට වැඩක් නැහැ, ඒ History ඔක්කොම google එකේ save වෙලා තියනවා. උබලගේ account එක access කරන ඕනෑම කෙනෙක්ට උබලාගේ Search history (Google, YouTube) , Android phone එකක් තියනම් හැම contact එකක්ම විස්තරත් එක්කම (phone no, etc), උබලගේ voice search සහ commands, උබලා ආ ගිය place ගැන, ඔය හැම දෙයක්ම ලේසියෙන්ම බලාගන්න පුළුවන්.

මේවට අමතරව උබලා password save (sync කියලා තමයි setting වල තිබ්බේ) කරලා තියනවනම් ඒ password පවා ලේසියෙන්ම බලාගන්න පුළුවන්. මේවට අමතරව මට account එක දුන්න කෙනාගේ Facebook (fake fb account එකක්ම), Twitter password ඇතුළුව තව account 10 විතර password save වෙලා තිබුනා. View button එක press කරගමන් ඒ හැම password එකක්ම ලේසියෙන්ම බලාගන්න පුළුවන්.

(මට password save කරගෙන තිබුන විදිය screenshot එකක් දාගන්න බැරි වුනා )

මේ හැම විස්තරක්ම Google එකේ Account setting වලට ගියා නම් උබලටත් බලාගන්න තිබුනා. මේ අපිට පෙන්නන විස්තර. හිතපන් මුන් අපි නොදැනුවත්ම තව කොච්චර අපේ විස්තර save කරන් ඇද්ද කියලා...? මම Google එක අපේ විස්තර තියන් ඉන්න බව දැනගෙන හිටියා. එත් මෙච්චර දරුණුවට අපේ විස්තර තියන් ඉන්න බව දැනගෙන හිටියේ නැහැ. Google එකෙන් sex කියන වචනේ වැඩිපුරම search කරලා තියෙන්නේ අපිය කියලා අපිට cup එක දෙන කොට බොලට හිතාගන්න පුළුවන්නේ මුන් ගාව තියන් ඉන්න විස්තර ගැන.

උබලත් උබලගේ Account එකට ගිහිල්ලා පොඩ්ඩක් බලපන්. Search history, password save කරන තියන් ඉන්න එක pause කරන්න පුළුවන්.

Tor වගේ browser එකක් පාවිච්චි කරනම් උබලගේ privacy එක ආරක්ෂා කරගන්න පුළුවන්. chrome වගේ පාවිච්චි කරනවානම් incognito විදියට පාවිච්චි කරන්න. එතකොට history save වෙන්නේ නැහැ (කියලා තමයි කියන්නේ). VPN එකක් පාවිච්චි කරනවානම් ගොඩක් හොදයි. එත් ඉතින් වැඩිපුර data යනවා. අනික VPN පාවිච්චි කරත් වැඩක් නැහැ Google log වෙනවනම්. එහෙමත් නැත්නම් හොදම දේ තමයි Googleගෙන් අයින් වෙන එක. duckduckgo වගේ search engine එකක් පාවිච්චි කරා නම් Googleලා වගේ අපේ details තියාගන්නේ නැහැ.

මතක ඇතුව Google Account setting ගිහිල්ලා පොඩ්ඩක් සැරි සරලා බලන්න. 2-step verification එහෙම on කරන්න. අනිවා search history track කරන එක pause කරන්න. හොදම දේ තමයි පුලුවන්නම් Google ගෙන් අයින් වෙන්න.

මේ පින්ත්රේ junkee කියන වෙබ් සයිට් එකේ තිබුනේ. ඒකේ කියන විදියට Google එක අපේ හැම ගමනක්ම track කරනවා. ඔයාලට වැඩි විස්තර බලාගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා.

Google Maps Has Been Tracking Your Every Move, And There’s A Website To Prove It

තව තොරතුරු අවශ්‍ය නම් මේ සයිට් වලටත් ගිහිල්ලා බලන්න ....

Your smartphone may be tracking your every move [Video]

Don't Track Us

Google unveils new feature that tracks your every move and records where you take photos

Incredibly cool new Google Maps feature is also terrifyingly scary

Google reveals 'terrifyingly scary' timeline feature that can show users their location history

Google: Gmail users ‘have no legitimate expectation of privacy’

Facebook can now track your every move on the internet

TOP 100 WEBSITES: HOW THEY TRACK YOUR EVERY MOVE ONLINE

You know all those ads following you around the Internet?

They're from online tracking.

You're also getting charged different prices

based on profiles corporations build about you.

No one knows more about you than Google.

You share your problems with your search engine,

and Google saves all of them with your profile,

which advertisers use to target ads at you everywhere,

since Google's ads are on millions of Web sites.

But that's not all. Your saved searches can be legally requested,

and then come back to haunt you.

Your browser's "private" mode won't help you.

[QUOTE="DimuthTharindu, post: 18927886, member: 519744"] [SIZE="4"][CENTER][SIZE="4"]මචන් උබලට වැදගත් වෙයි කියලා හිතලා මේ දාන්නේ. උබලා [B]Google (Gmail) account[/B] එකක් පාවිච්චි කරනවානම් පොඩ්ඩක් මේක බලපන්. අද අපේ කොල්ලෙක්ගේ Google Account එක hack කරලා. Linux, Iphn device වලින් උගේ Account එකට කවුරුහරි log වෙලා තියනවා. ඌ මට Accnt එක දුන්නා පුළුවන් දෙයක් කරලා දෙන්න කියලා. එතකොටයි මම දැක්කේ Google එක අපේ privacy එක කොච්චර අරක්ෂා කරලා තියනවද කියලා. [B]උගේ search history (Google, YouTube) එක එහෙන් පිටින්ම Google එක ගාව තියනවා.[/B] 2014 november ඉදන් search history එක තිබුනා. තව එහාට තිබුනා. මම දැක්කේ 2014 nov යනකම් විතරයි. [IMG]http://i.imgur.com/qBXRZv1.jpg[/IMG] දැන් උබලා එකෙක websites වලට ගිහිල්ලා browser history full clear කරාට වැඩක් නැහැ, ඒ History ඔක්කොම google එකේ save වෙලා තියනවා. [B]උබලගේ account එක access කරන ඕනෑම කෙනෙක්ට උබලාගේ Search history (Google, YouTube) , Android phone එකක් තියනම් හැම contact එකක්ම විස්තරත් එක්කම (phone no, etc), උබලගේ voice search සහ commands, උබලා ආ ගිය place ගැන, ඔය හැම දෙයක්ම ලේසියෙන්ම බලාගන්න පුළුවන්.[/B] [IMG]http://i.imgur.com/QgZyb0Y.jpg[/IMG] [IMG]http://i.imgur.com/LDUSzgu.jpg[/IMG] [IMG]http://i.imgur.com/yoSqvqv.jpg[/IMG] මේවට අමතරව උබලා password save (sync කියලා තමයි setting වල තිබ්බේ) කරලා තියනවනම් ඒ password පවා ලේසියෙන්ම බලාගන්න පුළුවන්. මේවට අමතරව [B]මට account එක දුන්න කෙනාගේ Facebook (fake fb account එකක්ම), Twitter password ඇතුළුව තව account 10 විතර password save වෙලා තිබුනා[/B]. View button එක press කරගමන් ඒ හැම password එකක්ම ලේසියෙන්ම බලාගන්න පුළුවන්. [IMG]http://i.imgur.com/S7VNtO4.jpg[/IMG] (මට password save කරගෙන තිබුන විදිය screenshot එකක් දාගන්න බැරි වුනා :() මේ හැම විස්තරක්ම Google එකේ Account setting වලට ගියා නම් උබලටත් බලාගන්න තිබුනා. මේ අපිට පෙන්නන විස්තර. හිතපන් මුන් අපි නොදැනුවත්ම තව කොච්චර අපේ විස්තර save කරන් ඇද්ද කියලා...? මම Google එක අපේ විස්තර තියන් ඉන්න බව දැනගෙන හිටියා. එත් මෙච්චර දරුණුවට අපේ විස්තර තියන් ඉන්න බව දැනගෙන හිටියේ නැහැ. Google එකෙන් sex කියන වචනේ වැඩිපුරම search කරලා තියෙන්නේ අපිය කියලා අපිට cup එක දෙන කොට බොලට හිතාගන්න පුළුවන්නේ මුන් ගාව තියන් ඉන්න විස්තර ගැන. උබලත් උබලගේ Account එකට ගිහිල්ලා පොඩ්ඩක් බලපන්. Search history, password save කරන තියන් ඉන්න එක pause කරන්න පුළුවන්. [IMG]http://i.imgur.com/Fa0Dfrx.jpg[/IMG] Tor වගේ browser එකක් පාවිච්චි කරනම් උබලගේ privacy එක ආරක්ෂා කරගන්න පුළුවන්. chrome වගේ පාවිච්චි කරනවානම් incognito විදියට පාවිච්චි කරන්න. එතකොට history save වෙන්නේ නැහැ (කියලා තමයි කියන්නේ). VPN එකක් පාවිච්චි කරනවානම් ගොඩක් හොදයි. එත් ඉතින් වැඩිපුර data යනවා. අනික VPN පාවිච්චි කරත් වැඩක් නැහැ Google log වෙනවනම්. එහෙමත් නැත්නම් හොදම දේ තමයි Googleගෙන් අයින් වෙන එක. [URL="https://duckduckgo.com"][B]duckduckgo[/B][/URL] වගේ search engine එකක් පාවිච්චි කරා නම් Googleලා වගේ අපේ details තියාගන්නේ නැහැ. [URL="https://duckduckgo.com/"][IMG]http://i.imgur.com/MgMFl6V.jpg[/IMG][/URL] මතක ඇතුව Google Account setting ගිහිල්ලා පොඩ්ඩක් සැරි සරලා බලන්න. 2-step verification එහෙම on කරන්න. අනිවා search history track කරන එක pause කරන්න. හොදම දේ තමයි පුලුවන්නම් Google ගෙන් අයින් වෙන්න. මේ පින්ත්රේ junkee කියන වෙබ් සයිට් එකේ තිබුනේ. ඒකේ කියන විදියට Google එක අපේ හැම ගමනක්ම track කරනවා. ඔයාලට වැඩි විස්තර බලාගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. [URL="http://junkee.com/google-maps-has-been-tracking-your-every-move-and-theres-a-website-to-prove-it/39639"]Google Maps Has Been Tracking Your Every Move, And There’s A Website To Prove It[/URL] [IMG]http://i.imgur.com/c1zIDXO.jpg[/IMG] තව තොරතුරු අවශ්‍ය නම් මේ සයිට් වලටත් ගිහිල්ලා බලන්න .... [LIST] [*] [URL="http://www.today.com/video/your-smartphone-may-be-tracking-your-every-move-435607107541"]Your smartphone may be tracking your every move [Video][/URL] [*] [URL="http://donttrack.us"]Don't Track Us [/URL] [*] [URL="http://www.naturalnews.com/051031_Google_electronic_surveillance_location_tracking.html"]Google unveils new feature that tracks your every move and records where you take photos[/URL] [*] [URL="http://bgr.com/2015/07/22/google-maps-your-timeline-history"]Incredibly cool new Google Maps feature is also terrifyingly scary[/URL] [*] [URL="http://www.dailymail.co.uk/sciencetech/article-3171415/Google-really-does-know-ve-Search-giant-reveals-terrifyingly-scary-timeline-feature-users-history.html"]Google reveals 'terrifyingly scary' timeline feature that can show users their location history[/URL] [*] [URL="http://www.rt.com/usa/google-gmail-motion-privacy-453/"]Google: Gmail users ‘have no legitimate expectation of privacy’[/URL] [*][URL="http://www.theinquirer.net/inquirer/news/2393694/facebook-can-now-track-your-every-move-on-the-internet"] Facebook can now track your every move on the internet[/URL] [*] [URL="http://www.digitaltrends.com/web/top-100-websites-how-are-they-tracking-you/"]TOP 100 WEBSITES: HOW THEY TRACK YOUR EVERY MOVE ONLINE[/URL] [/LIST] ------------------------------------------------------------- [/SIZE] [CENTER] [SIZE="7"][B]You know all those ads following you around the Internet? :yes: They're from online tracking. :confused: [IMG]http://i.imgur.com/P3myYVg.jpg[/IMG] You're also getting charged different prices :oo: [IMG]http://i.imgur.com/ZSq3b1n.png[/IMG] based on profiles corporations build about you. :eek: [IMG]http://i.imgur.com/O16L05c.png[/IMG] No one knows more about you than Google. :( [IMG]http://i.imgur.com/3Nxd3qN.png[/IMG] You share your problems with your search engine, :oo: [IMG]http://donttrack.us/images/herpes.png[/IMG] and Google saves all of them with your profile, :angry: [IMG]http://i.imgur.com/7GO14x9.png[/IMG] which advertisers use to target ads at you everywhere, :dull: [IMG]http://i.imgur.com/MGn4y3d.png[/IMG] since Google's ads are on millions of Web sites. :confused: [IMG]http://i.imgur.com/0CxrMb5.png[/IMG] But that's not all. Your saved searches can be legally requested, :baffled: [IMG]http://donttrack.us/images/google-requests.png[/IMG] and then come back to haunt you. :sorry: [IMG]http://www.hercampus.com/sites/default/files/styles/full_width_embed/public/2015/04/17/images-1.jpg?itok=mAznj_wG[/IMG] Your browser's "private" mode won't help you. :([/B][/SIZE][/CENTER][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom