Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google is Tracking Your Every Move - No one knows more about you than Google.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Privacy statement පිටු කියක් තියනවද බන්. අනික අවන්කෙන්ම මචන් කවුද මේවා කියවන්නේ. Windows පවා crack කරගෙන පාවිච්චි කරන අපිට privacy එක කියවන එක ගැන මොන කතාද..? මම කොහොමත් දන්නවා Google විතරක් නෙවේ Windowsලට පවා අපි කරන කියන දේවල් බලන්න පුළුවන් විත්තිය. මටත් එක අද වෙනකම් ප්රශ්නයක් වෙලා තිබුනේ නැහැ. මොකද අපිට free service එකක් දෙන නිසා අපෙන් මේ වගේ දෙයක් ගත්තට මොකද වෙනවද කියලා මාත් හිතුවේ. ඒ නිසා VPN දෙක තුනක්ම තිබුනත් ඒවා එකක්වත්, Tor එකවත් පාවිච්චි කරේ නැහැ.

එත් අද මගේ යාලුවෙක්ගෙ Google account hack වෙලා තිබුනා. Phishing නම් බන් පොඩි අවුන් පවා දන්නවනේ. මම නම් හිතන්නේ නැහැ phishing වලින් account එක ගත්තා කියලා.

මොකද Account එක hack වෙලා කියලා දැනගත්ත ගමන් යාළුවා Internet search කරලා හොයාගෙන කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තිබුනා. තිබුණු හැම Recover mail එකක්ම remove කරලා Strong password එකක් දාලා Save session අයින් කරලා 2-step verification දීලා හැම දෙයක්ම කරලා පැයක් යන්න ඉස්සෙල්ලා ආයෙත් hack වෙලා. අඩුම තරමේ මේ වෙලාව ඇතුලට සාමන්ය පාවිච්චි කරන PC එකවත් පාවිච්චි කරේ නැහැ. මේ ඔක්කොම කරේ වෙන PC එකකින්. ඊට පස්සේ තමයි මට call කරලා විස්තරේ කිව්වේ. මට call කරනකොටත් hack කරපු කෙනා linux machine එකකින් online(ලු). කරන්න තියන හැම දෙයක්ම කරලා. mobile verification පවා දැම්මට පස්සේ hack කරනවානම් වෙන මොන මගුලක් කරන්නද..?

ඔය කරන අතරේ තමයි clear කරපු Search history, save password හැම මගුලක්ම Google එකේ තියනවා අහු වුනේ. කොහොමහරි උගේ Facebook, twitter එකේ ඉදන් හැම password එකක්ම hack කරපු කෙනා ගාව ඇති. මොකද ඒවගේ හැම password එකක්ම Google එකේ save වෙලා තිබුනා. යාළුවා browser එකේ password save කරගෙන හිටියේ ඌ විතරක් එක පාවිච්චි කරන නිසා. අනික PC එක password protected. ඒ වගේම ඌ දැනගෙන හිටියේ නැහැ ඒ password google එකෙත් ආයෙත් save වෙන බව. මමත් අද දන්නේ password Google එකේ save වෙන විත්තිය..?

මොන මගුලකටද මේවා Google එකේ save වෙන්නේ...?

උබ පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවට internet search පාරක් දාලා බලන්න. අපි කරන හැම වැඩක්ම Google එකට බලන්න පුළුවන් වෙන විදියට Google privacy policy ලියලා තියනවලු. ඒ වගේම FBI වගේ ආයතන වලට මේ data කිසිදු බාදාවකින් තොරව ගන්න පුළුවන්ලු. මේ ගැන TED එකේ වැඩසටන් දෙක තුනක්ම ගියා, දැන් මට ලින්ක් හොයා ගන්න නැහැ. නැත්නම් මෙතන ඒවත් දාන්න තිබුනා.

හොරන් කරන්නම් වැඩි දේවල් නැ මචන්. අපි හුගක්ම කරන්නේ හොරෙන් porn බලන එකනේ. ඒවානම් අහු වුනත් මොකද..? මේවා බලන එක වැරදි නෙමෙයිනේ. එත් අපි භාවිතා කරන pirate software ටිකයි, Torrent pirate software බාන හැටියි ඔය හොරාට සින්දු/ ෆිල්ම් බාලා අහන බලන එවයි දැනගත්ත නම් හොදටම ඇති. අවුරුදු ගානක් හිරේ වුනත් ඉන්න පුළුවන්.

හැබැයි මම උබ කියන දේට එකගයි. අපි හරියට ඉන්නවනම් මේ වගේ දේවල් වෙන එක වළක්ව ගන්න පුළුවන්. නමුත් අපිට ඉන්න හරියට නිත්යානුකුලව ඉන්න පුලුවන්ද..?

මට නම් අමාරුයි.

කොහොමවුනත් මම මේ thread එක දැම්මේ මේ ගැන තාමත් නොදැනුවත් අයට දැන්වත් මේ ගැන දැනුවත් වෙන්න. බොහොම ස්තුතියි අදහස් බෙදා ගත්තට. එක Rep එකට වඩා වටිනවා.

[QUOTE="DimuthTharindu, post: 18928347, member: 519744"] [SIZE="3"] Privacy statement පිටු කියක් තියනවද බන්. අනික අවන්කෙන්ම මචන් කවුද මේවා කියවන්නේ. Windows පවා crack කරගෙන පාවිච්චි කරන අපිට privacy එක කියවන එක ගැන මොන කතාද..? මම කොහොමත් දන්නවා Google විතරක් නෙවේ Windowsලට පවා අපි කරන කියන දේවල් බලන්න පුළුවන් විත්තිය. මටත් එක අද වෙනකම් ප්රශ්නයක් වෙලා තිබුනේ නැහැ. මොකද අපිට free service එකක් දෙන නිසා අපෙන් මේ වගේ දෙයක් ගත්තට මොකද වෙනවද කියලා මාත් හිතුවේ. ඒ නිසා VPN දෙක තුනක්ම තිබුනත් ඒවා එකක්වත්, Tor එකවත් පාවිච්චි කරේ නැහැ. එත් අද මගේ යාලුවෙක්ගෙ Google account hack වෙලා තිබුනා. Phishing නම් බන් පොඩි අවුන් පවා දන්නවනේ. මම නම් හිතන්නේ නැහැ phishing වලින් account එක ගත්තා කියලා. මොකද Account එක hack වෙලා කියලා දැනගත්ත ගමන් යාළුවා Internet search කරලා හොයාගෙන කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තිබුනා. තිබුණු හැම Recover mail එකක්ම remove කරලා Strong password එකක් දාලා Save session අයින් කරලා 2-step verification දීලා හැම දෙයක්ම කරලා පැයක් යන්න ඉස්සෙල්ලා ආයෙත් hack වෙලා. අඩුම තරමේ මේ වෙලාව ඇතුලට සාමන්ය පාවිච්චි කරන PC එකවත් පාවිච්චි කරේ නැහැ. මේ ඔක්කොම කරේ වෙන PC එකකින්. ඊට පස්සේ තමයි මට call කරලා විස්තරේ කිව්වේ. මට call කරනකොටත් hack කරපු කෙනා linux machine එකකින් online(ලු). කරන්න තියන හැම දෙයක්ම කරලා. mobile verification පවා දැම්මට පස්සේ hack කරනවානම් වෙන මොන මගුලක් කරන්නද..? ඔය කරන අතරේ තමයි clear කරපු Search history, save password හැම මගුලක්ම Google එකේ තියනවා අහු වුනේ. කොහොමහරි උගේ Facebook, twitter එකේ ඉදන් හැම password එකක්ම hack කරපු කෙනා ගාව ඇති. මොකද ඒවගේ හැම password එකක්ම Google එකේ save වෙලා තිබුනා. යාළුවා browser එකේ password save කරගෙන හිටියේ ඌ විතරක් එක පාවිච්චි කරන නිසා. අනික PC එක password protected. ඒ වගේම ඌ දැනගෙන හිටියේ නැහැ ඒ password google එකෙත් ආයෙත් save වෙන බව. මමත් අද දන්නේ password Google එකේ save වෙන විත්තිය..? මොන මගුලකටද මේවා Google එකේ save වෙන්නේ...? උබ පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවට internet search පාරක් දාලා බලන්න. අපි කරන හැම වැඩක්ම Google එකට බලන්න පුළුවන් වෙන විදියට Google privacy policy ලියලා තියනවලු. ඒ වගේම FBI වගේ ආයතන වලට මේ data කිසිදු බාදාවකින් තොරව ගන්න පුළුවන්ලු. මේ ගැන TED එකේ වැඩසටන් දෙක තුනක්ම ගියා, දැන් මට ලින්ක් හොයා ගන්න නැහැ. නැත්නම් මෙතන ඒවත් දාන්න තිබුනා. හොරන් කරන්නම් වැඩි දේවල් නැ මචන්. අපි හුගක්ම කරන්නේ හොරෙන් porn බලන එකනේ. ඒවානම් අහු වුනත් මොකද..? මේවා බලන එක වැරදි නෙමෙයිනේ. එත් අපි භාවිතා කරන pirate software ටිකයි, Torrent pirate software බාන හැටියි ඔය හොරාට සින්දු/ ෆිල්ම් බාලා අහන බලන එවයි දැනගත්ත නම් හොදටම ඇති. අවුරුදු ගානක් හිරේ වුනත් ඉන්න පුළුවන්. හැබැයි මම උබ කියන දේට එකගයි. අපි හරියට ඉන්නවනම් මේ වගේ දේවල් වෙන එක වළක්ව ගන්න පුළුවන්. නමුත් අපිට ඉන්න හරියට නිත්යානුකුලව ඉන්න පුලුවන්ද..? මට නම් අමාරුයි. කොහොමවුනත් මම මේ thread එක දැම්මේ මේ ගැන තාමත් නොදැනුවත් අයට දැන්වත් මේ ගැන දැනුවත් වෙන්න. බොහොම ස්තුතියි අදහස් බෙදා ගත්තට. එක Rep එකට වඩා වටිනවා. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom