Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google is Tracking Your Every Move - No one knows more about you than Google.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google account එකේ save වෙන්ව එකට ලොග් වෙලා හිටියොත් නැත්තන් browser එකේ විතරක් save කරන්නත් පුළුවන් .. google account එකට save කරන්න පුළුවන් විදිහට තියෙන්නේ අපි වෙන device එකකින් යනවනං එකට ගන්න පුළුවන් වෙන්න ..

privacy statement එක ඔච්චර ලොකු නෑ බන් .. කියවන්න පුළුවන් ගානට තියෙන්නේ පිටු 9යි තියන්නේ .ඔහොම ගන්නවා කියලවත් තියනව එකේ . පිටට දෙන්න වෙන අවස්ථා ගැනත් දාල තියනව ..එකයි මම කිව්වේ හොරෙන් කරන දෙයක් නෙමේ කියල .. privacy සෙට්ටින්ග්ස් වල බැලුවම ඕව තියනවනේ gps track කරන්නද , log වෙන device මොනවද ඒවාට දෙන access මොනවද කියල හදන්න පුළුවන්නේ ඒවා ගැන ..

අනික විස්තර FBI එකට එහෙම නං ගන්න පුළුවන් ඇති .. ඒ හිටියොත් අව්ල් වෙන්න ඉඩ තියනව තමා මම කිව්වේ අපි ලංකාවේ ඉන්න හින්ද .. FBI එකට උනත් ලංකාවට ඇවිල්ල එහෙම අරව මේවා කරන්න බැරි හින්ද ලංකාවේ එහෙම නීතියක් නැති හින්ද ..

මම දන්න විදිහට ලංකාවේ තාම එහෙම නීති නැ copy right , piret copy අරව මේවා ගැන

අනික මම හිතන් නෑ ඔය company ඒවා පස්සේ එච්චර එලවනවා කියල .. උන් දැනටමත් දන්වනේ ඕව හොර copy පාවිච්චි කරනවා කියල , සාමාන්යෙන් ඕව use කරා කියල අව්ලක් වෙන්නේ නෑ USA වල උනත් මොකක්හරි නීති විරෝදී ලොකු වැඩකට සෙට් උනොත් තමා උන් ඔය විස්තර අදාල අරන් හොයන්නේ ඉතින් නැත්තන් හේතුවක් නැනේ .

අනික උබේ යාළුවගේ එකත් මම නං හිතන් නෑ දඩ hacking seen එකක් කියල .. හේතුවක් තියෙන්න එපායේ බන් hack කරන්න උගේ ගන්න මොනවහරි තොරතුරු හරි මොනවහරි ..

මම hacking දන්නේ නෑ ඒ උනාට මම උනත් කගේ හරි hack කරොත් නං ඉස්සරලම කරන දේ තමා password වෙනස් කරන එක .. එකේ අයිතිකාරයට ආයේ ලොග් වෙන්න බැරි වෙන්න .. දැන් උබේ යාලුවට එහම අව්ලක් වෙලා නැනේ උ ආයේ ලොග් වෙලානේ ..

දැනුවත් කරන්න දැම්ම එක නං හොද දෙයක් ..

මම කිව්වේ ඔහොම data ගන්නවා කියන එක google වලින් අයින්වෙනවත් net යන් නැතුව ඉන්නවත් දෙයක් නෙමේ කියල .. අනික net යනවනං google වලින් අයින් වෙලා ඉන්න බෑ කියලයි මට හිතෙන්නේ මොකද google search එක විතරක් නෙමේනේ දැන් උන්ගේ product තියෙන්නේ android , youtube ඔක්කොම උන්ගේනේ

[QUOTE="Ace Viper, post: 18928374, member: 541391"] [SIZE="4"][COLOR="DarkOrchid"][B]Google account එකේ save වෙන්ව එකට ලොග් වෙලා හිටියොත් නැත්තන් browser එකේ විතරක් save කරන්නත් පුළුවන් .. google account එකට save කරන්න පුළුවන් විදිහට තියෙන්නේ අපි වෙන device එකකින් යනවනං එකට ගන්න පුළුවන් වෙන්න .. privacy statement එක ඔච්චර ලොකු නෑ බන් .. කියවන්න පුළුවන් ගානට තියෙන්නේ පිටු 9යි තියන්නේ .ඔහොම ගන්නවා කියලවත් තියනව එකේ . පිටට දෙන්න වෙන අවස්ථා ගැනත් දාල තියනව ..එකයි මම කිව්වේ හොරෙන් කරන දෙයක් නෙමේ කියල .. privacy සෙට්ටින්ග්ස් වල බැලුවම ඕව තියනවනේ gps track කරන්නද , log වෙන device මොනවද ඒවාට දෙන access මොනවද කියල හදන්න පුළුවන්නේ ඒවා ගැන .. අනික විස්තර FBI එකට එහෙම නං ගන්න පුළුවන් ඇති .. ඒ හිටියොත් අව්ල් වෙන්න ඉඩ තියනව තමා මම කිව්වේ අපි ලංකාවේ ඉන්න හින්ද .. FBI එකට උනත් ලංකාවට ඇවිල්ල එහෙම අරව මේවා කරන්න බැරි හින්ද ලංකාවේ එහෙම නීතියක් නැති හින්ද .. මම දන්න විදිහට ලංකාවේ තාම එහෙම නීති නැ copy right , piret copy අරව මේවා ගැන අනික මම හිතන් නෑ ඔය company ඒවා පස්සේ එච්චර එලවනවා කියල .. උන් දැනටමත් දන්වනේ ඕව හොර copy පාවිච්චි කරනවා කියල , සාමාන්යෙන් ඕව use කරා කියල අව්ලක් වෙන්නේ නෑ USA වල උනත් මොකක්හරි නීති විරෝදී ලොකු වැඩකට සෙට් උනොත් තමා උන් ඔය විස්තර අදාල අරන් හොයන්නේ ඉතින් නැත්තන් හේතුවක් නැනේ . අනික උබේ යාළුවගේ එකත් මම නං හිතන් නෑ දඩ hacking seen එකක් කියල .. හේතුවක් තියෙන්න එපායේ බන් hack කරන්න උගේ ගන්න මොනවහරි තොරතුරු හරි මොනවහරි .. මම hacking දන්නේ නෑ ඒ උනාට මම උනත් කගේ හරි hack කරොත් නං ඉස්සරලම කරන දේ තමා password වෙනස් කරන එක .. එකේ අයිතිකාරයට ආයේ ලොග් වෙන්න බැරි වෙන්න .. දැන් උබේ යාලුවට එහම අව්ලක් වෙලා නැනේ උ ආයේ ලොග් වෙලානේ .. දැනුවත් කරන්න දැම්ම එක නං හොද දෙයක් .. මම කිව්වේ ඔහොම data ගන්නවා කියන එක google වලින් අයින්වෙනවත් net යන් නැතුව ඉන්නවත් දෙයක් නෙමේ කියල .. අනික net යනවනං google වලින් අයින් වෙලා ඉන්න බෑ කියලයි මට හිතෙන්නේ මොකද google search එක විතරක් නෙමේනේ දැන් උන්ගේ product තියෙන්නේ android , youtube ඔක්කොම උන්ගේනේ [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom