Google Map වැරදි උපදෙසින් කඩා වැටුනු පාලමකින් ගොස් ගගට වැටී මිය යයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ලොව ප්‍රකට ගූගල් සිතියමේ උපදෙස් අනුව කඩාවැටුණු පාලමක් මතින් ගොස් අනතුරක් සිදු වීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වීම හේතුවෙන් ඔහුගේ බිරිඳ ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා ඇත.

    ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ නිරතව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව ඇත.

    ඔහු එසේ රිය ධාවනය කර ඇත්තේ වසර නවයකට පෙර කඩා වැටුණු පාලමක් මතින් බව තහවුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙම අනතුර සිදුව ඇති අතර මරණයට පත් වූ පුද්ගලයා සමග ඔහු පැදවූ ජීප් රථය ද දියට වැටී ගිලී ගොස් තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ ගූගල් සමාගමෙන් නොසැලකිලිමත්කම හා වැරදි උපදෙස් නිසා බව එම පුද්ගලයාගේ බිරිඳ තම නඩුවෙන් චෝදනා කර ඇත.

    මෙම පාලම මීට වසර නවයකට පෙර කඩාවැටුණු පාලමක් බවට අනතුරට පෙර ද බොහෝ දෙනකු ගූගල් සමාගමට දැනුම් දී තිබූ බවද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Google maps වල අඩුපාඩු වලට edit ගහනවට වඩා හොඳයි නොදැක්ක වගේ ඉන්නවා. හදන්නෙම නැති තරම්. බොරු වැඩක්.
     
    • Like
    Reactions: SLK_sri

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    පාරත් හොයලා දුන්නට පස්සේ...පලමේ යන්න පුලුවන්ද බැරිද හිතාගන්න බැරි ගොබ්බයෝ
     
    • Like
    Reactions: Rahula Kasun

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    chandigar baduwagen ubata uneth okama neda
    Nope She's still in chat with me
    CfLdaEp.png

    lIiYRis.png

    pZ199ic.png


    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    friends (හැබැයි මට හිතෙනවා තඩියව අතෑරලා මා එක්ක එයි කියලා)

    ekane kiuwe, aru leli yanna hukanna, uba mehe idan puka denna.
    eki ekige weda tika ubawa gona karan karagena yanawa.
    oya idian kello patta lapati ban.
    uba mehe kellek set kara goda yanna balapan,
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    ekane kiuwe, aru leli yanna hukanna, uba mehe idan puka denna.
    eki ekige weda tika ubawa gona karan karagena yanawa.
    oya idian kello patta lapati ban.
    uba mehe kellek set kara goda yanna balapan,
    මෙහෙ උන් මට සෙට්වෙන්නෑ බං
    මෙහෙ එකක් සෙට් කරගන්න එකේ වාසි කියපම්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙහෙ උන් මට සෙට්වෙන්නෑ බං
    මෙහෙ එකක් සෙට් කරගන්න එකේ වාසි කියපම්

    ehema wasiyak kiyanne ithin eka depending on kella.

    ehe marry karala lamai inna ekak marry karana eke wasi uba kiyapanko
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Eya married na. Tadiya ekka yaluwela witarai inne
    Man ahala Tiyana widihata Mahata unge araka kotai btw

    married kiyala uba neda kiuwe. yalu wela kiyala thadiya oka thiyan mal puja karanne neha neda??
    a uba ahala thiyenawa widiya unata eka eththa neththa api danne neha,

    anika eka kota or diga unata wedak neha. kella satis wenawa nam echcharai
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    married kiyala uba neda kiuwe. yalu wela kiyala thadiya oka thiyan mal puja karanne neha neda??
    a uba ahala thiyenawa widiya unata eka eththa neththa api danne neha,

    anika eka kota or diga unata wedak neha. kella satis wenawa nam echcharai
    ඒ තඩියනෙ මට කිව්වේ
    කෙල්ල කිව්වා නෑ යාළුවෙලා විතරයි ඉන්නෙ කියලා
    කෙල්ලට තඩියව ඇතිවෙලාද දන්නෑනෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඒ තඩියනෙ මට කිව්වේ
    කෙල්ල කිව්වා නෑ යාළුවෙලා විතරයි ඉන්නෙ කියලා
    කෙල්ලට තඩියව ඇතිවෙලාද දන්නෑනෙ

    thadiya monada ubata kiuwe??
    I uba kiuwe eki marry karala inne, kolla ubata hindi walin benna ehema kiuuwe.
    ethi wela kiyala danne ne kiyala uba hithan innawa echcharai.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කර්මය විපාක දෙන කාලය අනුව ආකාර 4 කි.

    (1)දිට්ඨ දම්ම වේදනිය කර්මය:-මෙලොවදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම නම් වේ.

    (2)උපපජ්ජ වේදනීය කර්මය:-දෙවන භවයේ විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම නම් වේ.

    (3)අපරාපරිය වේදනීය කර්මයතෙවන භවයේ සිට ඉඩ ලැබෙන අවස්ථාවන් වල විපාක දෙන කර්ම අපරාපරීය වේදනීය කර්ම නම් වේ.මේවා නිවන් දකින තුරු හා අවබෝධ කල පසුද පරිනිර්වාණය තෙක් විපාක දිය හැක.

    (4)අහෝසි කර්මය:-විපාක දීමට අවස්ථාවක් නොලැබෙන කර්ම අහෝසි කර්ම නම් වේ.

    විපාක දීමට ඉදිරිපත් වන ආකාරය අනුව කර්මය කොටස් 4 කි.
     

    Similar threads