Google Map Location Help

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,980
    113
    Ohio, USA
    Machan,
    Google map eke location ekak hariyatama balanne kohomada, api points dannawanam.

    Thanks

    මොනවද කෙරෙන්න ඕනේ... කියපන් හරියට තේරෙන්න... උදවු කරන්නම්.
     

    SameeraW

    Member
    May 24, 2012
    313
    24
    0
    machan location eke "akshansha", "deshansha" dannawa. mata ona location eka map eke balanna.
    machan monada point map kiyanne?
     

    SameeraW

    Member
    May 24, 2012
    313
    24
    0
    udaww
    2.gif
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,980
    113
    Ohio, USA
    හරි ඉතින් උඹ දන්න ලැට්ලෝන්ග් නම්බර්ස් ටික ගූගල් මැප් එකේ සර්ච් එකේ දාලා සර්ච් කරපන් තැන පෙන්නනවා.
     
    • Like
    Reactions: SameeraW

    SameeraW

    Member
    May 24, 2012
    313
    24
    0
    Thanks for help.
    Location eke thiyenne muhude, Machan mata danaganna ona e location eka mona coutry eke border eke da thiyanawada kiyala.
    country wala border eka google map eken balanna puluwanda?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,980
    113
    Ohio, USA
    Thanks for help.
    Location eke thiyenne muhude, Machan mata danaganna ona e location eka mona coutry eke border eke da thiyanawada kiyala.
    country wala border eka google map eken balanna puluwanda?


    පුලුවන්... ඒකට උඹට අවශ්‍ය රටවල් දෙක මැද බෝඩර් එක ගූගල් මැප් එකේ සර්ච් කරලා ඒක zසූම් කරලා බලන්නයි තියෙන්නේ.... ඒ ලොකේශන් එකේ ජියෝ cඕඩ්ස් ගන්නට මැප් එකේ අවශ්‍ය තැන රයිට් ක්ලික් කරලා"වට් ඉස් හියර්" කියන එක cලිcක් කරාම සර්ච් බාර් එකේ අර අපි හොයපු (ක්ලික් කරපු ) තැනේ ලැට්ලොන්ග් (අක්ෂාංශ, දේශාංෂ )කෝඩ් එක ලැබෙනවා...


    45.839528,9.035702

    මේ තියෙන්නේ ඉතාලි ස්විස්ටර්ලන්ත බෝඩර් එක.