Google Maps වලට එරෙහිව HUAWEI Maps එලි දකී

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Bayiyanta kamathi naha kiyala china ta banala wadak na modayo:lol:nikan nodanna magul kiyawala kicha nowi hitapan:lol:..amarican karayek lankawa run karanne dan Chinese ekek nemei.gona:lol:
    Ube Thatha da Gona ! I said what I felt, you have your right to tell your fact not to tag anyone, common concerns are to discuss. Pala Gobbaya !
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඕකත් එක්කම සැහෙන අල්ටර්නේටිව් ඇප් හදන්න වෙයි හුවාවී එකට ප්ලේ ස්ටෝර් නැත්තන් සපෝර්ට් කරන්නේ නැති ඇප් තියෙනවා ගොඩක්. ෆයිවර් වගේ ෆ්රිලන්සින් කරනවානම් හුවවී ගන්න එපා ප්ලේස්ටෝර් නැති නිසා සපෝර්ට් කරන්නේ නැ. මේ කියන්නේ ෆිර්ලාංසර් කෙනෙක්ගේ මේන් ඉන්කම් එක. තව කොයි තරම් වැදගත් ඇප් බාවිතයෙන් ඉවත් කරන්න වෙයිද මේ අලුත් ෆෝන් එක නිසා
     
    • Like
    Reactions: JokerFan

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    even apple and microsfoft have a hard time competing with google...how can this guys even dream of it
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගූගල් තනියම ගහපු මැච් එකක් නෙමේනේ
    කී දෙනෙක්ගේ කන්ට්‍රිබියුෂන් එකෙන්ද ගූගල් මැප්ස් අද තියෙන තැන තියෙන්නේ
    මන් හිතන්නේ නෑ මොකා මොන විදියට ආවත් පැවැත්මක් තියෙයි කියලා

    අනික උන්ට ප්ලේ ස්ටෝර් දාන්න දෙයිද ගූගල්ලා
    එහෙම නොදා උන්ගේ පොන් ගන්න කමියුනිටි එක විතරක් නම් පාවිච්චි කරන්නේ තවත් සිම්බියන්, බ්ලැක්බෙරි මරණයක් තමයි හුවාවිත්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    හුවාවී චයිනීස් හින්දා ඉක්මන‌ට ජනප්‍රියවෙයි කියන්න පුළුවන් හැබැයි ගූගල් මැප්ස් වලට එහෙම ලේසියෙන් ගහන්න හම්බෙන්නෑ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    හොදම විහිලුව ඔය මැප් ඔක්කොම පාවිච්චි කරන්නෙ ඇමරිකානු GPS Satellite

    ඇමරිකාව මෙක බ්ලොක් කලොත් චයිනීස් ෆොන් ටික සෙත්ත පොච්චි වෙනවා
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හොදම විහිලුව ඔය මැප් ඔක්කොම පාවිච්චි කරන්නෙ ඇමරිකානු GPS Satellite

    ඇමරිකාව මෙක බ්ලොක් කලොත් චයිනීස් ෆොන් ටික සෙත්ත පොච්චි වෙනවා
    indeed this is what, but here some jerks trying to be over smart !
     
    • Haha
    Reactions: dxx

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හොදම විහිලුව ඔය මැප් ඔක්කොම පාවිච්චි කරන්නෙ ඇමරිකානු GPS Satellite

    ඇමරිකාව මෙක බ්ලොක් කලොත් චයිනීස් ෆොන් ටික සෙත්ත පොච්චි වෙනවා

    මේක වැරදි මචන්. පෙටල් මැප්ස් ජීපීඑස් පාවිච්චි කරන්නෙ නෑ. උන්ට වෙනම නෙව්වර්ක් එකක් තියෙනව බයිදු කියල. ගිය අවුරුද්දෙ අන්තිම සැටලයිට් එකත් යවල දැන් ලෝකෙම කවර් කරල තියෙන්නෙ. ජීපීඑස් ප්‍රොජෙට් එකට ගොඩක් පස්සෙ පටන් ගත්තත නිසා උන්ගෙ තාක්ශනේ අලුත්. නිරවද්‍යතාවය ජීපීඑස් එකට වඩා වැඩි. මයික්‍රොසොෆ්ට්ල ෆෝන් එකක් හැදුවට මොබයිල් සර්විසස් හැදුවෙ නෑ. හුවාවේ කරගෙන යන්නෙ ඒක.
     
    • Like
    Reactions: redux

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පරිප්පු හොද්ද ලිපේද?😄😄😄😄
    නැ උබටයි ඔය චිනට #ක දෙන උන්ටයි කන්න කබල්ලැවෝ curry එකක් ලිපේ, ඕනි නම් අමුවෙන් කන්න වවුලොත් ඉන්නවා වරෙන්.