Google nest Account help

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    ios eke google home app එක ලන්කාවට සපෝට් නැහැ. දන්න විදියට රීජන් එක වෙනස්කරල තමයි
    ඇප් එක බාගන්න වෙන්නෙ. එහෙම කලත් එකෙ ෆීචර්ස් ඔක්කොම වැඩ කරනවද ?
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    ios eke google home app එක ලන්කාවට සපෝට් නැහැ. දන්න විදියට රීජන් එක වෙනස්කරල තමයි
    ඇප් එක බාගන්න වෙන්නෙ. එහෙම කලත් එකෙ ෆීචර්ස් ඔක්කොම වැඩ කරනවද ?
    ow okkoma weda. icloud eke region wenas karala download karagaththata passe aaya sri lanka dagena weda karanna puluwan. okkoma features weda mata nam.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,039
    2,294
    113
    Machan create another iOS account with a fake American address, Then login to it and install.