මටත් අද තමයි මීටර් වුනේ.. පොඩි converter එකක් තිබ්බා බන් බෝක්ස් එකේ..ඒක ගහන්න පුලුවන් එක පැත්තක් 5x එකට.අනික් කොටස normal අපි යූස් කරන USB එකේ පොඩි පැත්තට ගහන්න පුලුවන්..පස්සේ PC එකට connect කරන්න පුලුවන්නේ බං. ආයේ එකක් ඕනේ වෙන්නේ නෑනේ?
eka ne ban ubata kiuwe pana yanakan

