Google one ගණන් වැඩි කරලා

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මේ ලඟදි වැඩි කරා නේද?
    NAS එකක් ගන්න එක තමයි හොදම වැඩේ. මං හිතන් ඉන්නේ mini pc එකක් අරන් 50-60 අතර වගේ NAS එකක් හදාගන්න. පරණ HDD සෙට් එකක්ම තියෙනවා. HDD Enclosure ටිකක් අරන් open source NAS software එකක් mini pc එකට දාගන්න තියෙන්නේ. පස්සේ තව මොනවා හරි අපේ service host කරගන්න හරි පුළුවන් mini pc එකේ.
    NAS ekakath data access karanna nan internet eka trough static IP ekak epai
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    oya nodanna jarawal wala danna epa ban..
    AWS full secure machan. oyata witharai access karanna puluwan. share karanna signed urls denna puluwan. third party tools nathuwa AWS ekema interface use karanna puluwan. eka complex wage nam me wage tools ona tharam thiyenawa open source.
     
    • Like
    Reactions: Smartm

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,656
    5,783
    113
    KALUTHARA
    Youtube tibba ekat wadi kalane. Ekenut ain una. Meket 200gb ne, oka download karala ain wunama hari. Api backup kiyala hitan tiyan inna godak ewagen attatama wadakut na ban. Ai balannati photos etc.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697
    113
    වෙන ඔප්ෂන් එකක් බලන්න වෙන හැඩයි උබල යුස් කරන්න එව්වා මොනාද
    View attachment 252856
    මාසෙකට 800ක් ගෙවාගන්න බැරි උන්ද බන් කිරියෙ ඉන්නෙ? යකෝ පහුවදා බුරුස් ගාල ටොයිලට් වලට යන්න කොත්තුවක් කන්නත් ඔයිට වඩා යනවනෙ. 🥴 🥴
     
    • Haha
    Reactions: nidarsha91

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,174
    113
    Birmingham
    මාසෙකට 800ක් ගෙවාගන්න බැරි උන්ද බන් කිරියෙ ඉන්නෙ? යකෝ පහුවදා බුරුස් ගාල ටොයිලට් වලට යන්න කොත්තුවක් කන්නත් ඔයිට වඩා යනවනෙ. 🥴 🥴
    :rolleyes: eka neme bn kiyanne.. Unfair pricing scheme ekk thiynne.. Balapanko % eka Pricing change eke.
    Btw, godak un Pay karanawa 15gb already exceed nisa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697
    113
    :rolleyes: eka neme bn kiyanne.. Unfair pricing scheme ekk thiynne.. Balapanko % eka Pricing change eke.
    Btw, godak un Pay karanawa 15gb already exceed nisa
    මචන් මේවා ඔක්කොම බිස්නස් මිසක් charity නෙවීනෙ. service එක හොඳයිනම් ඇයි අපිට ගෙවන්න බැරි? ලංකාවෙ අමුතු හුකන්නලානේ ඉන්නෙ. බඩු හොඳ වෙන්නත් ඕනා, නිකන් හම්බෙන්නත් ඕනා. හරියට අර නිකන් ඉඳන් කන බොන ජෙප්පො වගේ.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,174
    113
    Birmingham
    මචන් මේවා ඔක්කොම බිස්නස් මිසක් charity නෙවීනෙ. service එක හොඳයිනම් ඇයි අපිට ගෙවන්න බැරි? ලංකාවෙ අමුතු හුකන්නලානේ ඉන්නෙ. බඩු හොඳ වෙන්නත් ඕනා, නිකන් හම්බෙන්නත් ඕනා. හරියට අර නිකන් ඉඳන් කන බොන ජෙප්පො වගේ.
    2TB - from 15000LKR to 29000LKR :yes:

    me balapan :baffled: Almost 100%
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    Mageth WhatsApp ekam 15GB hinda 100GB thiyan innava.. habai denata 200GB+ photos actually uploaded. Pixel parana model vage spoofed custom ROM ekakin upload wenna danava monthly. Ekatama wena parana 4n ekak thiyan innawa 🙃
    1000872432.jpg
    1000872436.jpg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113

    ehema ekak nam pennan ne ne bn, habai 200gb , 2tb kare apu offer eken.

    2 TB
    Next payment: LKR 850.00 on Jul 21, 2025
    B5AENJqFOd91t5cWZLTQbVUm7iDWzYVM1n0Pe2RI_46dhlWMtVAUBioUvy4YMXWdwA=s72

    Upcoming charges

    Starting Jul 21, 2025
    LKR 850.00/month

    Starting Aug 21, 2025
    LKR 2,800.00/month
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,898
    2,927
    113
    මේ ලඟදි වැඩි කරා නේද?
    NAS එකක් ගන්න එක තමයි හොදම වැඩේ. මං හිතන් ඉන්නේ mini pc එකක් අරන් 50-60 අතර වගේ NAS එකක් හදාගන්න. පරණ HDD සෙට් එකක්ම තියෙනවා. HDD Enclosure ටිකක් අරන් open source NAS software එකක් mini pc එකට දාගන්න තියෙන්නේ. පස්සේ තව මොනවා හරි අපේ service host කරගන්න හරි පුළුවන් mini pc එකේ.
    ඕවට ඕට්ටු වෙනවට වඩා අරුන්ට අවුරුද්දටම 5000 ගෙවන එක ලාබ නැද්ද?
    හොබි එකකට කරනව නං අවුලක් නෑ.
     
    • Like
    Reactions: olu bakka

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    NAS ekakath data access karanna nan internet eka trough static IP ekak epai
    Slt එකෙන් static ip ගන්න පුළුවන් නේද. ඒ නැතත් reverse proxy/ VPN use කරලා පුළුවන් කියල කට්ටිය කියලා තියෙනවා.
    ඕවට ඕට්ටු වෙනවට වඩා අරුන්ට අවුරුද්දටම 5000 ගෙවන එක ලාබ නැද්ද?
    හොබි එකකට කරනව නං අවුලක් නෑ.
    එහෙම එකකුත් තියෙනවා:P
    ඒත් දැන් ගොඩක්ම Service providers ලාව sure කරන්න අමාරුයි. මොකක් හරි violate උනා කියලා account එකේ access අයින් කරොත් අයේ data ගන්න වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Yin And Yang