Google Photos - use කරන අය

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    සල්ලි දීලා ගන්න වෙනවා. 2011 ඉදන් ෆොටෝස් තියෙන්නේ මේකේ. පොඩි ගානක් වෙන්නේ මන් හිතන්නේ. 100GB වත් ගන්න වෙයි. දැනට ෆොටෝස් 25000 ක් විතර තියෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,690
    23,326
    113
    සල්ලි දීලා ගන්න වෙනවා. 2011 ඉදන් ෆොටෝස් තියෙන්නේ මේකේ. පොඩි ගානක් වෙන්නේ මන් හිතන්නේ. 100GB වත් ගන්න වෙයි. දැනට ෆොටෝස් 25000 ක් විතර තියෙනවා
    දැනට තියෙන ඒවට ගැටලුවක් නෑ
     
    • Like
    Reactions: proceso