Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Google PiXel 2 Camera මෙන්න_ON_කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google PiXel 2 Camera මෙන්න_ON_කරලා

මේක බලන්න කලින් බලපු නැති අය පලවෙනි ත්රෙඩ් එක බලලා ඉන්න.

Google PiXel 2 Camera එක ගැන දැනගමු

>>>>> http://www.elakiri.com/forum/showthread.php?t=1823077<<<<<

ඉතිං ඔන්න අන්තිමට Google ලා official update එකකින් Pixel 2, Pixel 2 XL එකේ ගොඩක් අය බලං ඉදපු Pixel Visual Core co processor එක on කරලා. දැන් ප්රශ්නේ මොනවද මේකෙන් ලැබෙන improvements Pixel 2 එකට..

පලවෙනි එක Google ලගේ විශේෂ HDR+ processing ලැබෙනවා camera app එකට අමතරව ඔන්න දැන් පිට apps වලටත් Instagram, WhatsApp, Snapchat මේ වගේ Pixel Visual Core එකෙන්..

දෙවෙනි එක Pixel 2 camera එකට add වෙනවා feature එකක් RAISER (Rapid and Accurate Image Super-Resolution) කියල Pixel Visual Core එක හරහා. මේක විශේෂ machine learning algorithm එකක් camera එකේ zooming වල quality එක විශාල ප්රමාණයකින් වැඩිකරන්න. මේ RAISR Upsampling වැඩකරන්න ඉතිං ලොකු processing power එකක් ඕන වෙනවා. මෙතැනදී තමයි ඉතිං Pixel Visual Core එකෙන් Google ලා වැඩගන්නේ..

තුන්වෙනි එක තමයි Pixel 2 camera එකේ Zero Shutter Lag එක මේ Pixel Visual Core එක නිසා improve වෙනවා. එකට හේතුව මේ co processor එකේ power එක නිසා මේකට පුළුවන් image processing සෑහෙන්න ප්රමාණයක් කරන්න අඩු කාලයකින්. ඉතිං photo එකක් capture වෙන්න යන කාලය අඩු වෙනවා ඒකෙන්..

හතරවෙනි එක තමයි මේ Pixel Visual Core එක නිසා Google ලට additional computing power එකක් ලැබෙනවා image processing වලට. ඉතිං මෙන්න මේ power එක ප්රයෝජනයට අරන් ඔන්න Google ලා තවත් improve කරලා තියෙනවා එයාලගේ HDR+ algorithm එක images වල quality එක වැඩිකරන්න..

විශේෂ දෙයක් Dxomark එකේ Pixel 2 camera එකට ලකුණු 98 ක් දීලා තියෙන්නේ මේ Pixel Visual Core එක on කරන්න කලින් හොදේ. එකේදී Dxomark ලා Pixel 2 camera එකේ zooming වලට එහෙම අඩු ලකුණු ප්රමාණයක් තමයි දීලා තිබුනේ. ඉතිං දැන් Pixel Visual Core එකත් එක්ක zooming quality එක විශාල වශයෙන් වැඩිකරන්න RAISER එනවනේ. ඉතිං මේ ඔක්කොම බැලුවම විශ්වාසෙන් කියන්න පුළුවන් තාමත් mobile phone ලෝකේ camera වලින් රජ්ජුරුවෝ වෙන්නේ Google Pixel 2 එකම තමයි එකේ ආයේ කතා දෙකක් නෑ...!!

source

source 2

[QUOTE="SLBlackKnight, post: 22817264, member: 308134"] [b]Google PiXel 2 Camera මෙන්න_ON_කරලා[/b] [CENTER][SIZE="4"][B][COLOR="Black"]මේක බලන්න කලින් බලපු නැති අය පලවෙනි ත්රෙඩ් එක බලලා ඉන්න.[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="Black"][B]Google PiXel 2 Camera එක ගැන දැනගමු[/B][/COLOR][/SIZE] [COLOR="Red"][B]>>>>>[/B][/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1823077[/url][COLOR="Red"][B]<<<<<[/B][/COLOR][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]ඉතිං ඔන්න අන්තිමට Google ලා official update එකකින් Pixel 2, Pixel 2 XL එකේ ගොඩක් අය බලං ඉදපු Pixel Visual Core co processor එක on කරලා. දැන් ප්රශ්නේ මොනවද මේකෙන් ලැබෙන improvements Pixel 2 එකට.. පලවෙනි එක Google ලගේ විශේෂ HDR+ processing ලැබෙනවා camera app එකට අමතරව ඔන්න දැන් පිට apps වලටත් Instagram, WhatsApp, Snapchat මේ වගේ Pixel Visual Core එකෙන්.. දෙවෙනි එක Pixel 2 camera එකට add වෙනවා feature එකක් RAISER (Rapid and Accurate Image Super-Resolution) කියල Pixel Visual Core එක හරහා. මේක විශේෂ machine learning algorithm එකක් camera එකේ zooming වල quality එක විශාල ප්රමාණයකින් වැඩිකරන්න. මේ RAISR Upsampling වැඩකරන්න ඉතිං ලොකු processing power එකක් ඕන වෙනවා. මෙතැනදී තමයි ඉතිං Pixel Visual Core එකෙන් Google ලා වැඩගන්නේ.. තුන්වෙනි එක තමයි Pixel 2 camera එකේ Zero Shutter Lag එක මේ Pixel Visual Core එක නිසා improve වෙනවා. එකට හේතුව මේ co processor එකේ power එක නිසා මේකට පුළුවන් image processing සෑහෙන්න ප්රමාණයක් කරන්න අඩු කාලයකින්. ඉතිං photo එකක් capture වෙන්න යන කාලය අඩු වෙනවා ඒකෙන්.. හතරවෙනි එක තමයි මේ Pixel Visual Core එක නිසා Google ලට additional computing power එකක් ලැබෙනවා image processing වලට. ඉතිං මෙන්න මේ power එක ප්රයෝජනයට අරන් ඔන්න Google ලා තවත් improve කරලා තියෙනවා එයාලගේ HDR+ algorithm එක images වල quality එක වැඩිකරන්න.. විශේෂ දෙයක් Dxomark එකේ Pixel 2 camera එකට ලකුණු 98 ක් දීලා තියෙන්නේ මේ Pixel Visual Core එක on කරන්න කලින් හොදේ. එකේදී Dxomark ලා Pixel 2 camera එකේ zooming වලට එහෙම අඩු ලකුණු ප්රමාණයක් තමයි දීලා තිබුනේ. ඉතිං දැන් Pixel Visual Core එකත් එක්ක zooming quality එක විශාල වශයෙන් වැඩිකරන්න RAISER එනවනේ. ඉතිං මේ ඔක්කොම බැලුවම විශ්වාසෙන් කියන්න පුළුවන් තාමත් mobile phone ලෝකේ camera වලින් රජ්ජුරුවෝ වෙන්නේ Google Pixel 2 එකම තමයි එකේ ආයේ කතා දෙකක් නෑ...!![/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent.fhkg4-2.fna.fbcdn.net/v/t1.0-9/27658093_2067326876617961_265543414441460000_n.jpg?oh=6c5bc9fd99682090e6e06607380398a9&oe=5B241B1F[/IMG] [IMG]https://scontent.fhkg4-2.fna.fbcdn.net/v/t1.0-9/27749880_2067326283284687_2233451542318266938_n.jpg?oh=7d66b101dee21523748e46782890d0e2&oe=5B1A685D[/IMG] [IMG]https://scontent.fhkg4-2.fna.fbcdn.net/v/t1.0-9/27540591_2067326423284673_9204885413917923977_n.jpg?oh=509bcb1928a801624c839915ca95862d&oe=5AE4B450[/IMG] [IMG]https://scontent.fhkg4-2.fna.fbcdn.net/v/t1.0-9/27752205_2067326439951338_5134167144224082859_n.jpg?oh=3668bd2250aba5d92a4f2a7e34b0bca0&oe=5B260E7F[/IMG] [IMG]https://scontent.fhkg4-2.fna.fbcdn.net/v/t1.0-9/27654924_2067326756617973_3546006067961413537_n.jpg?oh=4622db906f9bad5ad9f6a3c81e746e9b&oe=5B138F07[/IMG] [IMG]https://scontent.fhkg4-2.fna.fbcdn.net/v/t1.0-9/27658093_2067326876617961_265543414441460000_n.jpg?oh=6c5bc9fd99682090e6e06607380398a9&oe=5B241B1F[/IMG] [URL="https://www.blog.google/products/pixel/use-pixel-2-better-photos-instagram-whatsapp-and-snapchat/"]source[/URL] [URL="https://www.facebook.com/groups/android941/?ref=nf_target&fref=nf"]source 2[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom