Google play console

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,694
    10,743
    113
    octagon
    එයාලගේ test ඔක්කොම complete කරන්න ඕනෙද බන් . send app for review එක දෙන්නේ නෑනේ .
     
    • Like
    Reactions: kinkon

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    දැන් ගොඩක් කල් බං ඇප් එකක් දාල හරියටම මතක නම් නෑ.
     
    • Love
    Reactions: ST.PIERRE

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,934
    101,447
    113
    ඔව් මචන්. ඔක්කොම කරන්න ඔනි. උන් ගෙ දෑන් කෑටයම් වෑඩි. මගෙත් මෙඑ ලගදි දාපු ඈප් එකක් ඈපෘ කරෙ නෑතුව රිජෙක්ට් කරා





    ඔය දෙක බලන්න.

    මුලින් ටෙස්ට් ෆ්ලයි එකට දාගන්න මචන්. උන් එක පාරම දෑන් ඉස්සර වගෙඑ production දාන්න දෙන්නෙ නෑ..
    ------ Post added on Aug 22, 2023 at 9:43 PM
     
    • Wow
    Reactions: ST.PIERRE