Google play store හි ඇති APPs 136ක් BAN කරයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ගුගල් නම් ජරා උන් වගෙයක් මගේ ඇප් එක්කුත් මකල බන්
    ඇයි මචන් උන් මොකක් හරි security issue එකක් තියනවානම් කලින් දැනුවත් කරන්නේ නැද්ද බග් එක හදාගන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි මචන් උන් මොකක් හරි security issue එකක් තියනවානම් කලින් දැනුවත් කරන්නේ නැද්ද බග් එක හදාගන්න


    සමහර එවට එනවා සමහර ඒවාට නෑ. Device එකට කේස් වෙනවා කියලා මකලා බන්.🙁 කලින් super mario වගෙ එකට babyrio කියලා එකක් මම දැම්මා එකෙ බබා අයින් කරන්න කියලා උන් එවලා තිබ්බා. එකෙ බබා අයින් කරලා වෙන කැරැක්ටර් එකක් දැම්මා මම.