Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Plus සහ Facebook වල නොදුටු පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Plus සහ Facebook වල නොදුටු පැත්ත

මේ ත්රේඩ් එක දැම්මේ... මට හිතෙන සහ මම මේ ටිකේ නෙට් එකේ කියවලා හිතිච්ච දේවල් ටිකක් ගැන කස්ටිය දැනුවත් කරන්න.

අපි හැමෝම දන්නවා Google + ගැන... ඇත්තටම දැන් ලංකාවේ ගොඩ දෙනෙක්ට Google + එකවුන්ට් තියෙනවා. ඒත් හිතුනද ඇයි හදිස්සියෙම Google එක Social Networking Site එකකට අත ගැහුවේ කියලා... සමහර විට ඔයගොල්ලො හිතන්න ඇති දැන් ජනප්රියම වෙබ් සයිට් එකක් විච්ච Facebook එක නැති කරලා දාලා තමන්ගේ ආධිපතය පතුරව ගන්න කියලා..

ඒකත් එක අතකට හරි... නමුත් අපිට හැමදාම අමතක වෙන දෙයක් තියෙනවා... Google එක අපිට ආදරේට තමන්ගේ සේවා ලබා දෙන්නේ නැ... මේ හැම එකකම යටි අරමුණු තියෙනවා.

Google කියන්නේ... කාසියක් වගේ.. කාසියේ එක පැත්තක්...Search Engine සහ ඊමේල් වගේ සේවා ලබා දෙනවා. අනිත් පැත්තෙන් ඔවුන් Google Adwords, Google Adsense පාවිච්චි කරලා සමාගමට ලොකු ආදායමක් උපයා ගන්නවා.

ඔයගොල්ලෝ Facebook Ads පාවිච්චි කරලා තියෙනවා නම් දන්නවා ඇති.. ඔවුන්ගේ Ads වලින් ඉතා හොඳ ප්රතිචාර ලබා ගන්න පුළුවන්... මොකද අපිට Facebook භාවිතා කරන අයගේ රැචි අරුචි කම්, ස්ත්රි පුර්ශ භාවය, වයස් පරතරය වගේ දේවල් අනුව Ads Display කරන්න සකසන්න පුළුවන්.

නමුත් Google වල මේ පහසුකම් නැහැ.... ඔවුන්ට මේ ආකාරයෙන් තමන්ගේ දැන්වීම් ප්රචාරය කරන්න බැ... ඒ නිසාම තමා Google එක Google Plus කියන Project එකට තමන්ගේ මුදල් වියදම් කරන්නේ.

තවත් ගොඩ දෙනෙක් නොදන්න කරුණක් තමා Facebook විසින් Microsoft Bing සමග තම දත්ත හුවමාරු කර ගැනීමක් ආරම්භ කර තිබෙනවා. මේ නිසාම Bing... වලට ඉදිරියේදි හොඳ ඉල්ලුමක් ඇති වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.. මොකද අපේ රුචි අරුචි කම් සමඟ සන්සන්දනය කරන්න ලැබෙන නිසා. මේක හොඳින්ම Google දන්නවා.

වැඩේ දුර දිග යන්න කලින් Google එකත් වැඩේට බැස්සා.

For more info

http://www.smh.com.au/technology/technology-news/googles-facebook-rival-takes-off-20110715-1hhfe.html?from=smh_sb

ඇත්තටම අපි Privacy කියන එක ගැන වැඩි තැකීමක් නැ... ඒත් ඒක අනාගතයෙදි Privacy ලොකු වටිනාකමක් තියෙන දෙයක් වෙයි.. මොකද අද මේ Social Networking Sites වල ඉන්න මානසික ලෙඩ්ඩුන්ගේ තරමට....

මේ Vidoe එකත් බලන්න... එතකොට මම කියපු දෙවල් තව ටිකක් පැහැදිලි වෙයි.

The Google Toilet

[YOUTUBE]hrontojPWEE[/YOUTUBE]

මම දෙන උපදෙස නම්....

ඔයාගේ අදහස Google Plus Account එක දිගටම පවත්වාගෙන යන්න නම්.... Microsoft Bing එක තමන්ගේ Search Engine එක විදිහට තියා ගන්න..

Facebook Account එක දිගටම පවත්වා ගෙන යනවා නම්... Google Search Engine එක Search කරන්න පාවිච්චි කරන්න.

(මොනවා උනත්... හැම තිස්සෙම තමන්ගේ සියලුම පුද්ගලික දේවල් Internet එකට දාන්න එපා... ඉස්සරහට අපි හිතන තරම් Internet සුරක්ෂිත තැනක් වෙන්නේ නැ.)

Put a comment and help to inform everyone. Thnx

[QUOTE="Banned, post: 10670358, member: 256491"] [b]Google Plus සහ Facebook වල නොදුටු පැත්ත[/b] [SIZE=4][B][COLOR=Navy]මේ ත්රේඩ් එක දැම්මේ... මට හිතෙන සහ මම මේ ටිකේ නෙට් එකේ කියවලා හිතිච්ච දේවල් ටිකක් ගැන කස්ටිය දැනුවත් කරන්න. අපි හැමෝම දන්නවා Google + ගැන... ඇත්තටම දැන් ලංකාවේ ගොඩ දෙනෙක්ට Google + එකවුන්ට් තියෙනවා. ඒත් හිතුනද ඇයි හදිස්සියෙම Google එක Social Networking Site එකකට අත ගැහුවේ කියලා... සමහර විට ඔයගොල්ලො හිතන්න ඇති දැන් ජනප්රියම වෙබ් සයිට් එකක් විච්ච Facebook එක නැති කරලා දාලා තමන්ගේ ආධිපතය පතුරව ගන්න කියලා.. ඒකත් එක අතකට හරි... නමුත් අපිට හැමදාම අමතක වෙන දෙයක් තියෙනවා... Google එක අපිට ආදරේට තමන්ගේ සේවා ලබා දෙන්නේ නැ... මේ හැම එකකම යටි අරමුණු තියෙනවා. Google කියන්නේ... කාසියක් වගේ.. කාසියේ එක පැත්තක්...Search Engine සහ ඊමේල් වගේ සේවා ලබා දෙනවා. අනිත් පැත්තෙන් ඔවුන් Google Adwords, Google Adsense පාවිච්චි කරලා සමාගමට ලොකු ආදායමක් උපයා ගන්නවා. ඔයගොල්ලෝ Facebook Ads පාවිච්චි කරලා තියෙනවා නම් දන්නවා ඇති.. ඔවුන්ගේ Ads වලින් ඉතා හොඳ ප්රතිචාර ලබා ගන්න පුළුවන්... මොකද අපිට Facebook භාවිතා කරන අයගේ රැචි අරුචි කම්, ස්ත්රි පුර්ශ භාවය, වයස් පරතරය වගේ දේවල් අනුව Ads Display කරන්න සකසන්න පුළුවන්. නමුත් Google වල මේ පහසුකම් නැහැ.... ඔවුන්ට මේ ආකාරයෙන් තමන්ගේ දැන්වීම් ප්රචාරය කරන්න බැ... ඒ නිසාම තමා Google එක Google Plus කියන Project එකට තමන්ගේ මුදල් වියදම් කරන්නේ. තවත් ගොඩ දෙනෙක් නොදන්න කරුණක් තමා Facebook විසින් Microsoft Bing සමග තම දත්ත හුවමාරු කර ගැනීමක් ආරම්භ කර තිබෙනවා. මේ නිසාම Bing... වලට ඉදිරියේදි හොඳ ඉල්ලුමක් ඇති වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.. මොකද අපේ රුචි අරුචි කම් සමඟ සන්සන්දනය කරන්න ලැබෙන නිසා. මේක හොඳින්ම Google දන්නවා. වැඩේ දුර දිග යන්න කලින් Google එකත් වැඩේට බැස්සා. For more info [URL]http://www.smh.com.au/technology/technology-news/googles-facebook-rival-takes-off-20110715-1hhfe.html?from=smh_sb[/URL] ඇත්තටම අපි Privacy කියන එක ගැන වැඩි තැකීමක් නැ... ඒත් ඒක අනාගතයෙදි [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Navy]Privacy [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Navy]ලොකු වටිනාකමක් තියෙන දෙයක් වෙයි.. මොකද අද මේ Social Networking Sites වල ඉන්න මානසික ලෙඩ්ඩුන්ගේ තරමට.... මේ Vidoe එකත් බලන්න... එතකොට මම කියපු දෙවල් තව ටිකක් පැහැදිලි වෙයි. The Google Toilet :P [/COLOR][/B][/SIZE][YOUTUBE]hrontojPWEE[/YOUTUBE] [SIZE=4][B][COLOR=Navy] [U]මම දෙන උපදෙස නම්....[/U] ඔයාගේ අදහස Google Plus Account එක දිගටම පවත්වාගෙන යන්න නම්.... Microsoft Bing එක තමන්ගේ Search Engine එක විදිහට තියා ගන්න.. Facebook Account එක දිගටම පවත්වා ගෙන යනවා නම්... Google Search Engine එක Search කරන්න පාවිච්චි කරන්න. (මොනවා උනත්... හැම තිස්සෙම තමන්ගේ සියලුම පුද්ගලික දේවල් Internet එකට දාන්න එපා... ඉස්සරහට අපි හිතන තරම් Internet සුරක්ෂිත තැනක් වෙන්නේ නැ.) [/COLOR][/B][/SIZE][CENTER][SIZE=4][B][COLOR=Navy]:):)[/COLOR][/B][/SIZE] [COLOR=Navy][B]Put a comment and help to inform everyone. Thnx[/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom