Google Project Glass කියන්නේ

Google සමාගම විසින් හදලා තියෙන අලුත්ම ගැජට් එක තමයි Google Project Glass කියන්නේ. මේක ඉතින් කන්නාඩියක්නේ, මේක ටච් ස්ක්‍රීන් එකක් වගේ, හැබැයි ටච් නෙමෙයි, මේක වැඩ කරන්නේ අපේ ඇහෙන් බලන විදිය අනුවයි, ඉතින් වැඩි විස්තර කියන්ට ඕනේ නැ, පහල තියෙන විඩ්යෝ එක දැක්කම තෙරෙයි...



තව ටික දවසකින් හැමෝම ඕවා දාගෙන ගිහින් ගස් ගල් වල, ලයිට් කනුවල හැප්පෙයි...:lol:


එහෙනම් ගැජට් පොඩ්ඩා කැපුනා
අර මේවුවා ඕන හොදනම්
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif