Google Recovery

eranda jayasanka

Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    මේකයි සීන් එක, :baffled:
    මම මොබිටෙල් උපහාර සිම් එකක් තමා පාවිච්චි කරේ.. ඕකෙ බිල එන්න ගත්ත නොසෑහෙන්න :frown: ඒ හින්ද දෑං මාස 6-7කට කලින් ඒක මම Disconnect කරල වෙන කනෙක්ශන් එකකට ගියා.... :yes:
    මගේ Browser එකේ හුටපටයක් වෙල මේ ලඟදි දවසක History එක Clean කරන්න උනා.. Cache අනන් මනනුත් එක්කම.. :angry::angry: දැං මගේ Gmail එකට යන්න විදියක් නෑ 2Step Verification දාපු නිසා Phone එකට එන කෝඩ් එක ගහන්න එපැයි... :dull: මම ඕකට දාල තිබ්බෙ අර උපහාර නම්බරේ.. :angry:

    දැං කොහොමද කියපල්ලකො මේකට ලොග් වෙන්නෙ

    මම පාස්වඩ් දන්නව,, රිකවරි ගියාම ෆෝන් එක නෑ කියල Security Question එකට ආන්සර් එක දුන්නම වෙන Email එකක් ඉල්ලුව.. එහෙම වෙන එකක් දුන්නම ඒකට කෝඩ් එකක් ආව.. ඒ ආව කෝඩ් එක ගැහුවම වැ‍ටුන 3-5 Bussiness Days වලින් මාව Contact කරන්නම් කියල මැසේජ් එකක් :yes::yes:

    මේ ක්‍රමේ හරිද බං,, වැඩේ හරියයිද?? :confused::confused:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    uba backup password tika wath kohe hari liyagathe nada machan? dan ithin inna thama wene Google eken aye ennakan. karapu process eka hari.
     
    • Like
    Reactions: eranda jayasanka

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    uba backup password tika wath kohe hari liyagathe nada machan? dan ithin inna thama wene Google eken aye ennakan. karapu process eka hari.

    නෑ බං ඒව ලියාගත්තෙ නෑ,, :no::no:
    මේ ක්‍රමේ හරි නම් අවුලක් නෑ,, ඕනම කරන Emails වගයක් තියනව බං ඒකයි.. :baffled:
    Anyway තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට :yes:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    uba log wela thiyana wena device eken log wenna puluwan Cachef
    thiyanwam
    kaling log wunu ip ekenma log wela balanna vpn hari mona hari pawicchi karanawa nam
     

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    uba History Cachef Clean karanne awuruddata sarayak da :P

    bump

    අවුරුද්දකට සැරයක්වත් ක්ලියර් කරන් නෑ බං මොකක් හරි කෙලියක් උනේ නැත්තං.. ස්ටක් වෙන්න ගත්ත ඒකයි මෙදා සැරේ ක්ලියර් කරේ :baffled::baffled:

    uba log wela thiyana wena device eken log wenna puluwan Cachef
    thiyanwam
    kaling log wunu ip ekenma log wela balanna vpn hari mona hari pawicchi karanawa nam

    ෆෝන් එකකින්වත් ඒකට ලොග් වෙලා තිබ්බෙ නෑ.. :no::no:
    VPN පාවිච්චි කරන් නෑ බං.. Lap එකෙන් විතරයි ඕකට ලොග් උනෙත් මෙතෙක් කල්,
    ඒකත් ගෙදර SLT ADSL ලයින් එකෙන් විතරයි
    :baffled: