Google Search එකෙන් Phone එක දැන් තියන තැන හොයාගමුද.

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    Google Search එකෙන් Phone එක දැන් තියන තැන හොයාගමුද.

    13716139_1034878873256843_8979465154941715660_n.png

    13709902_1034878863256844_2951591278628444070_n.png

    13700045_1034878889923508_6884151065683258853_n.png

    13692506_1034878896590174_1856295501170455246_n.png

    13716211_1034878913256839_3755832834809317134_n.png

    13645219_1034878929923504_4833262405659284959_n.png

    Reps welcome. sorry if repost.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යකෝ අදද දන්නේ ඕක
    ඔය ලබ්බ තියල ඉන්දගනින්! ඕක වැඩ කරන්නේ නැහැ යකෝ හරියට. මගේ නෙක්සස් 5 එකකට ට කෙල උනා. ඔය මගුල වැඩ කරන්නේ නැහැ ඕන වෙලාවට
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේක නම් හෙන පරණ සිද්ධියක් ඒ වුනත් මේක වටිනව
    මේක හරියට වැඩ කරන්න නම් Android Device Manger(Custom Rom සමහර ඒවගෙ නෑ) එක තියෙන්න ඕන.
    එහෙම තිබුනටත් මදි මේක Device Administrators වල Enable කරල තියෙන්න ඕන
    Phone Settings-->Security Settings--> Device Administrators
    වලට ගිහන් Enable කරන්න වැඩ කරනව...
    Settings වල Location වල Location Service එකත් Enable තියාගන්න
     
    Last edited:
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731

    ;)rep