Google Search එකෙන් Phone එක දැන් තියන තැන හොයාගමුද.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇපල් තියෙද්දී පැපොල් කන එකෙක් ඉන්නවද? :lol:

    967425.gif
    [/IMG]
     
    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    මේක නම් හෙන පරණ සිද්ධියක් ඒ වුනත් මේක වටිනව
    මේක හරියට වැඩ කරන්න නම් Android Device Manger(Custom Rom සමහර ඒවගෙ නෑ) එක තියෙන්න ඕන.
    එහෙම තිබුනටත් මදි මේක Device Administrators වල Enable කරල තියෙන්න ඕන
    Phone Settings-->Security Settings--> Device Administrators
    වලට ගිහන් Enable කරන්න වැඩ කරනව...
    Settings වල Location වල Location Service එකත් Enable තියාගන්න

    datath on karala thinna ona neda
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    මේක නම් හෙන පරණ සිද්ධියක් ඒ වුනත් මේක වටිනව

    මේක හරියට වැඩ කරන්න නම් Android Device Manger(Custom Rom සමහර ඒවගෙ නෑ) එක තියෙන්න ඕන.
    එහෙම තිබුනටත් මදි මේක Device Administrators වල Enable කරල තියෙන්න ඕන
    Phone Settings-->Security Settings--> Device Administrators
    වලට ගිහන් Enable කරන්න වැඩ කරනව...

    Settings වල Location වල Location Service එකත් Enable තියාගන්න
    Data on nokara meka wedada mchn?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Data on nokara meka wedada mchn?

    :no:

    datath on karala thinna ona neda

    :yes: නැතුව connect වෙන්න බෑ නේ.. Data වලින් connect වෙලා gps auto on වෙනවා.. ඊට පස්සේ තමා location පෙන්නන්නේ.

    Ps : gps auto on වෙන්නෙත් නෑ. just tested :angry: මේක වැඩක් නෑ.. :lol:

    Your device's location access is turned off.
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    datath on karala thinna ona neda
    ඔව් ඔන් කරන්න ඔ්ෙන
    Data on nokara meka wedada mchn?
    වැඩ නැත...
    :no:

    :yes: නැතුව connect වෙන්න බෑ නේ.. Data වලින් connect වෙලා gps auto on වෙනවා.. ඊට පස්සේ තමා location පෙන්නන්නේ.

    Ps : gps auto on වෙන්නෙත් නෑ. just tested :angry: මේක වැඩක් නෑ.. :lol:

    Your device's location access is turned off.

    location access උඹ බාගෙට දීල ඇත්තෙ... ඔක්කොම ඔන් කරපන් මගේ නම් අවුලක් නැතුව වැඩ
    ඉස්සරවෙලා gps වලින් try කරල බැරිනම්
    wifi try කරනව
    එහමෙත් බැරි නම් cellular tower යූස් කරනව
    මම දැන් wifi යූස් කරා about 24 meter circle එකක් පෙන්නනව
    gps නම් හරියටම දෙනව