Google Services නැති Huawei Phones පාවිච්චි කරන උන් ඉන්නවද ?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    yes. Nova 3i indala 13 wenakan use kara. performance, app experience oya okkoma android walata wada sira. google apps normal android phone walata wada hodata wada karanwa play services natuwa :lol: :yes: . laga na, hira wen na, fast and battery also last long
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    Google Services නැති Huawei Phones පාවිච්චි කරන උන් ඉන්නවද ? :rolleyes:

    කමෙන්ට් දාගෙන යමු බලන්න
    :rolleyes:
    ඔව්. එකක් අරන් රිටර්න් කරා. ගන්න එපා. 3rd party මගුල් දාල වැඩක් නෑ. ඕනෑම නං Honor series එකෙන් එකක් ගන්න. ඒවාට GMS තියනව. ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.