Google sheet formula danna kenekgen udawwak

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,680
    10,956
    113
    sheet eke data filter karaddi error ekak enawa - hadaganna danna kenek nadda
    එරර් එක දැම්මනම් උදව්වක් කොරයි දන්නා එකෙක්. ස්ක්‍රීන් සොට් එකක් එක්ක දැම්මනම් තවත් ලේසි. ඊයේද පෙරෙදද එකෙක් දාල තිබ්බ ඒ අයි ලිස්ට් එකක් ඔයවගේ ඒවාට පාවිච්චි කොරන්න බාර්ඩ් එකෙන් හරි චැටා ගෙන් හරි ඇහුවනම් එත් කියයි