කිරියනි,
මගේ ගුගල් ශිට් එකක මෙහෙම ඩේට ටිකක් තියනවා.
මට ඕනි මේ ඩේට ටික පහල තියන පිළිවෙලට හදාගන්න පුළුවන් ෆෝමියුලා එකක් ඕනි (ෆිල්ට්ටර් කොරලා කොපි කොරල එපා වෙනවා. ඩේට ගොඩයි පැටලෙනවා එකයි බන්.
පුලුවන්නම් බලලා හදලා දීපල්ලා ලොකු උදව්වක්
VK