Google Sinhala input

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    machan google Transliteration IME install keruwata eke thama sinhala type wenne wijesekara layout ekata ban eka mata google ekata change karana heti kiyanawada. mama try karata set une ne.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම මේකේ install කරලා දාගන තියෙන්නේ එත් මේකේ පොඩි අව්ලක් තියනවා
    T අකුර ගහනකොට "ඒ " අකුර වදින්නේ මේක ඔයාලත්ත් තියනවා ?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මම මේකේ install කරලා දාගන තියෙන්නේ එත් මේකේ පොඩි අව්ලක් තියනවා
    T අකුර ගහනකොට "ඒ " අකුර වදින්නේ මේක ඔයාලත්ත් තියනවා ?
    නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හොදට වැඩ කරනව‍ා
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    Systerm Tray ඒකෙන් "වි" (විජේසේකර)අකුර තියෙන programme එකක් ඇති ඒක exit කරන්න