Google Sinhalese input help

  • Jul 4, 2009
    7,259
    462
    83
    machan mama goole sinhalese input eka install kara. dan eka active karala type karanakota ea application eka install karala tiyena folder eka open wela text editor eka close wenawa ne. mekata mokada karanne ?:baffled::baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,626
    113
    මාලඹේ
    හරියටම 64 බිට් හරි 32 බිට් හරියන වර්ශන් එක තෝරාගෙන ඉන්ස්ටෝල් කරන්න .
    ඒ ත කොට ඔක හරි යයි.
    තව පාරක් ඉන්ස්ටෝල් කරන්න .
    මේ ටයිප් කරන්නෙත් ගූගල් එකෙන්ම තමා
    මුලදී පොඩ්ඩක් අමාරු උනත් පුරුදු වෙද්දී හරි යනවා.
    හරියට වචන වෙන් කරන්න ඕන .නැත්තම් වදින්නේ වැරදි වචන.
     

    nuwandha

    Member
    Jul 1, 2007
    531
    29
    0
    Los Angeles, USA
    na bang dann dewal serama kara
    administrator acess na kiyala error enawa
    mage thiyanne 32 bit ekak meke administrator pw ekakwath dala ne
    kohomawath wedana munta pissu