Google Spaces :D

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේ තියෙන්නේ ගූගල් සමාගමේ සමාජ ජාල ආක්‍රමණ උත්සාහයේ අලුත් ම ආයුදය හෙවත් සෝෂල් ඇප් එක..:P:P මේක රිලීස් වෙලා තාම දවස් කිහිපයයි...උණු උණුවෙන් ම ඔන්න ගෙනාව උබලට...:rofl:

    screen-shot-2016-05-16-at-11-23-04-am.png

    මුන් ලේසියෙන් ගේම අතාරින්න සූදානම් නැහැ වගේ...මුන්ට සෝෂල් මීඩියා වලට එන්ටර් වෙන්න ලොකු උවමනාවක් තියෙනවා කියල මේ වගේ දේවල් වලින් පැහැදිලියි...:yes::yes: මුලින් උන් Orkut එකෙන් පටන් අරන් අන්තිමේ google+ වෙනකන් ම ට්‍රයි කරා...එත් ඒ එකක් වත් සාර්ථක වුනේ නැහැනේ...මේ සැරේ අලුත්ම උත්සහයක්...:P

    https://get.google.com/spaces/

    මේකේ නම Google Spaces. :D මේක ගොඩක් දුරට google+ එකේ කමියුනිටි වලට සමානයි. එත් වෙනම සර්විස් එකක් විදිහට තමා තියෙන්නේ...පොඩි පොඩි කණ්ඩායම් සාකච්චා වලට භාවිත කරන්න පුළුවන් මෙවලමක් විදිහට තමයි මේක හඳුන්වල දෙන්නේ...:cool: ගූගල් සර්ච්, යූටියුබ් වගේ ඒවා මේ ඇප් එකේ ඉදන් ම තමන්ගේ ග්රූප් එකේ ඉන්න උන්ට ශෙයා කරන්නයි, ඒවා ඒ ඇප් එකේ ඉදන් ම බලන්නයි පහසුකම් දීල තියෙනවා...:D ඒ එක්කම ඒ ඒ දාන ඒවා ගැන කතා බහ කරන්න චැට් එකකුත් මේකේ තියෙනවා..මේකේ ටාගට් කරලා තියෙන්නේ දැනට වට්ස් ඇප්, ෆේස්බුක් මැසෙන්ජර් වගේ භාවිත කරන යුසර් ලාට එකම ඇප් එකකින් සේරම කරගන්න විදිහට සලසල දෙන එක... :P

    00_posting.png

    උන් කියන විදිහට පොඩි පොඩි අධ්‍යාපන කටයුතු වලට හදන කණ්ඩායම් වලට, එහෙම නැත්තම් ට්‍රිප් එකක් වගේ යන පොඩි කණ්ඩායම් වලට එකතු වෙලා සැලසුම් හදන්න මේක හොද ඇප් එකක් කියල...:rolleyes:

    මම ඇප් ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බැලුව..තාම downloads 1000+ වගේ තියෙන්නේ...:baffled:

    මට නම් ඉතින් ඒ තරම් මේක ගැන පැහැදීමක් නැහැ...මුන්ගේ Material UI එක වැඩ සරල කරනවා කිව්වට මට නම් මේක සරල වැඩියි, එක්කෝ කම්ප්ලේක්ස් වැඩියි...:rofl: කොහොමත් උනත් උබල දාල බලපල්ලා..සමහරවිට මේක මේ සැරේ IO එකේදී හඳුන්වල දෙයි...මම දැක්ක විදිහට නම් එහෙම කතාවක් තමා තිබ්බේ...:yes::yes:

    අලුත් දෙයක් නිසා උබල එක්ක බෙදාගන්න හිතුව...යම්දෙයක් දැනගත්තනම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න...ජය වේවා!! :D:D:D

    Google Play Link: :cool:

    https://play.google.com/store/apps/details?id=com.google.android.apps.social.spaces&hl=en
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Meka hariyatama set wenne naha ban Google+ eka meeta hondai. Hari concept ekak nathuwa kohoma hari facebook eke social network eka allanna eka eka jathi try karana seen ekak yanne.

    Mekath ithin Google+ wage south asia google adsense eken hamaba karana google fans la inna ratawal wala popular wei.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Meka hariyatama set wenne naha ban Google+ eka meeta hondai. Hari concept ekak nathuwa kohoma hari facebook eke social network eka allanna eka eka jathi try karana seen ekak yanne.

    Mekath ithin Google+ wage south asia google adsense eken hamaba karana google fans la inna ratawal wala popular wei.

    මටත් මේක නම් එච්චර සෙට් වුනේ නැහැ...මේක දැක්ක ගමන් මට හිතුනේ ඇයි මුන් මේ වගේ එකක් හදන්න කාලය ශ්‍රමය වැය කරේ කියල..මුන් තියෙන සේරම උපක්‍රම දදා බලනවා..එත් මුන්ට තෙරුන් ගන්න බැරිද මේ වගේ එවලින් ෆේස්බුක් හරි වට්සැප් වලට හරි තරඟයක් දෙන්න බැහැ කියන එක...ඕක ආසියාවේ වත් ප්‍රසිද්ද වෙයිද කියල හිතන්න අමාරුයි...ගූගල් උන්ගේ ප්‍රොඩක්ට් හොද උනාට කොහේ හරි කොස්සක් හිටිනවා..මම නම් දකින්නේ උන්ගේ UI එකත් මිනිස්සුන්ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ නැහැ...:dull::dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මටත් මේක නම් එච්චර සෙට් වුනේ නැහැ...මේක දැක්ක ගමන් මට හිතුනේ ඇයි මුන් මේ වගේ එකක් හදන්න කාලය ශ්‍රමය වැය කරේ කියල..මුන් තියෙන සේරම උපක්‍රම දදා බලනවා..එත් මුන්ට තෙරුන් ගන්න බැරිද මේ වගේ එවලින් ෆේස්බුක් හරි වට්සැප් වලට හරි තරඟයක් දෙන්න බැහැ කියන එක...ඕක ආසියාවේ වත් ප්‍රසිද්ද වෙයිද කියල හිතන්න අමාරුයි...ගූගල් උන්ගේ ප්‍රොඩක්ට් හොද උනාට කොහේ හරි කොස්සක් හිටිනවා..මම නම් දකින්නේ උන්ගේ UI එකත් මිනිස්සුන්ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ නැහැ...:dull::dull:
    UI awul. Anik eka kenek deyak kalata passe ekata samana dewal karala goda yanna amarui. Aduma gane aluth kaalak hari add wenna ona goda yanna.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    UI awul. Anik eka kenek deyak kalata passe ekata samana dewal karala goda yanna amarui. Aduma gane aluth kaalak hari add wenna ona goda yanna.

    :yes::yes: උන්ට පිස්සු..ඉන්ජින්යර්ස් ල වැඩි වෙලා මුන් හදන්නන් වාලේ හද හද දානවද දන්නේ නැහැ...:rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගූගල් එක වහන්න වෙනව :baffled: :baffled:
    දැන් ජනප්‍රිය වෙන්නෙ ෆේස්බුක් :baffled: :baffled:
    ඔිකත් සාරථක වෙන්නෑ :baffled: :baffled: