ගුගල් සමාගම සමග එක්ව සිදුකළ නිශ්පාදන සදහා Google Store නමින් online store එකක් ගුගල් සමාගම විසින් හදුන්වාදී තිබෙනවා. මෙම online store එක හරහා Chromebooks , Nexus දුරකථන , Nexus player, වැනි දෘඩාංග හා අමතර උපාංග මිලදී ගැනීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. දැනටමත් Play Store හරහා දෘඩාංග මිලදී ගෙන ඇත්නම් ඒවා පිළිබද විස්තරද Google Store වෙත මාරු කිරීමට නියමතයි.
දැනට මෙම සේවාව ඇමරිකාව සදහා පමණක් විවෘත්ත කර ඇති අතර අදාල ඇනවුම් සියල්ල නොමිලේ ප්‍රවාහනය කරනු ලබයි.
උපුටා ගැනීම-: පරිගණක සගරාව
දැනට මෙම සේවාව ඇමරිකාව සදහා පමණක් විවෘත්ත කර ඇති අතර අදාල ඇනවුම් සියල්ල නොමිලේ ප්‍රවාහනය කරනු ලබයි.
උපුටා ගැනීම-: පරිගණක සගරාව