Google to layoff 30,000 employee due to AI advancements.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    There won't be a huge issue with AI in the future because companies can't survive solely on AI. If people don't have jobs, they won't have money, so they won't be able to pay for goods and services, and companies will suffer greatly from that.

    Now, we are moving towards the Industry 5 revolution, where people and machines will integrate in workplaces.
     
    • Like
    Reactions: nipund

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,468
    11,679
    113
    Agreed ඕක මම ගොඩක් තැන් වල කියනවා. Public නං දැන් කියල වැඩක් නෑ. AI conference වලත් අනික් technology මොකවත් නෑ ගොඩක් වෙලාවට ML විතරයි. ML AI වෙනසවත් ගොඩක් අය දන්නේ නෑ. උබ දෙක්කාද මේ ලගදී තමලු දාලා තිබ්බ පෝස්ට් එක ඕක ගැන. ML තමා AI කියල උන් කියන්නෙත්. ගොඩක් data science කරන අයට අනුව ඒක ok. ඒත් තාම අපි ගොඩක් බේසික් ලෙවල් එකක ඉන්නේ. AGI එහෙම කරනවා කිව්වට තාම නිකන් ළඟටවත් ඇවිත් නෑ.
    තමළු කියන්නේ තමුන්ගේ හුජ්ජ ගංගාවක් කියල හිතන් ඉන්න එකට හොඳම living example එකනේ.

    ඕකට ලොකුම හේතුව දැන් තියන intelligence ඇවිල්ල උන් චිරාත් කාලයක් තිස්සේ කරපු data pipeline එකම පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ගන්න එකනේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,222
    4,275
    113
    Minununta karanna job alternative ekak nethi eken lokema loku problem ekakata yanawa AI scene eka hinda.
    AI singithi pathalayak hadala kelola damu okkotama.

    mama danatama nikan inna welawata chatgpt eken bard gana ahala eka bard ta copy karala uoo kiana eka ai gpt ekata copy karala un denna kotawagena yanawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    17,233
    16,110
    113
    Agreed ඕක මම ගොඩක් තැන් වල කියනවා. Public නං දැන් කියල වැඩක් නෑ. AI conference වලත් අනික් technology මොකවත් නෑ ගොඩක් වෙලාවට ML විතරයි. ML AI වෙනසවත් ගොඩක් අය දන්නේ නෑ. උබ දෙක්කාද මේ ලගදී තමලු දාලා තිබ්බ පෝස්ට් එක ඕක ගැන. ML තමා AI කියල උන් කියන්නෙත්. ගොඩක් data science කරන අයට අනුව ඒක ok. ඒත් තාම අපි ගොඩක් බේසික් ලෙවල් එකක ඉන්නේ. AGI එහෙම කරනවා කිව්වට තාම නිකන් ළඟටවත් ඇවිත් නෑ.
    ML නොවන AI කියපන් බලන්න? එහෙම ඒවා නෑ බන්.

    There won't be a huge issue with AI in the future because companies can't survive solely on AI. If people don't have jobs, they won't have money, so they won't be able to pay for goods and services, and companies will suffer greatly from that.

    Now, we are moving towards the Industry 5 revolution, where people and machines will integrate in workplaces.
    මිනිස්සුන්ට වඩා හොඳට AI එකට කරන්න පුලුවන් දේවල් ඇරුනම අනිත් දේවල් AI වලින් replace වෙන්නෙ නෑ long term බලද්දි. උබ කියපු එක තමයි හේතුව. හැබැයි කෙටිකාලීනව අවුරුදු කීපෙකට දේවල් adjust වෙනකන් ජොබ් නැති වෙලා යන්න පුලුවන්.
    ------ Post added on Dec 29, 2023 at 9:10 PM
     

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    51
    33
    18
    Me analysis eka baluwama therenawa junior/beginner level unta thamai kelawenne.
    Eka nisa aluthin industry ekata enna inna aya 2-3 paarak hithanna wei.
    Ex: Law, Construction wage fields walata AI walin karanna puluwan impact eka adu wei tika kaalayak yanakan.