Google Ultron & a life of IT guy

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මරු Jokes වගයක් හම්බුනා reedit\4chan එකේ තිබිලා ඉතින් කට්ටියත් එක්කම බෙදාගන්න හිතුනා.මේ කතාව ලොකු කොම්පැනියක IT බුවෙක්ගේ දිනපොතක්.මේ බුවා ජොබ කරන හැටි නම් මරු :D

    ඔන්න එහෙනම් කට්ටියම කියවල හොඳ ජොලියක් ගන්න :D


    I6wNrca.png


    ZpoP4dG.png


    4opQgob.png


    L5PHKrs.png


    4JBaaAe.png


    4FwHbjt.png


    2loVG3t.png


    RFpRu4q.png


    l1UdAqg.png


    cNdgUy3.png


    9JjsMct.png


    JvluIaJ.png


    B2InBWT.png


    JQ4Xcg0.png


    b3CA6AJ.png


    U2HxtMj.png


    dtWtzKO.png


    OGOcB3P.png


    8hVow4F.png


    1OKyon0.png


    2KwlNjK.png


    LC6cdEe.png


    AXcWECk.png


    cAMPuEj.png
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,448
    17,437
    113
    Auckland
    අපි වගේම තමා බන් ... මාත් ඔය ඉන්න ගමන් super contra packman වගේ එව්ව ගහනව :D
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ