Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google vitaraක් nevei :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි එකේ ඕනෙම Thread එකක යටින්ම තියෙන මේ ගැජට් එක දැකල තියෙනවද ?

අන්තර්ජාලයේ ලිපි කියවන අයට මේක , වටිනාකම කියල නිම කරන්න බැරි භාණ්ඩයක්.

මේකයි කතන්දරේ

Google උනත් අපිට search results දෙන්නෙ අපේ රට කුල මල භේදය හොයල කියල දන්නව ඇතිනෙ ?

stumble upon එකෙන් වෙන්නෙ , අපි දෙයක් හොයද්දි අන්තර්ජාලයේ ඒ සබ්ජෙක්ට් එකට අදාල ජනප්රියම ලිපිය අපිට හොයල දෙන එකයි. මේ වැඩේට මේගොල්ලො Google ලටත් වඩා දක්ෂයි

අපි මුලින්ම මේ site එකේ Register වෙද්දි මෙයා මුලින්ම අපෙන් ගොඩක් විස්තර අහනවා

කොටින්ම අපි ගෑනුද පිරිමිද කියන කාරණය මත පවා මෙයා අපිට දෙන Results වෙනස් වෙනවා

බලමු අපි search එකක් දාලා

හිතමු මං search කරනවා ලංකාව ගැන

මෙයා ඊට අදාල suggestions පෙන්නනවා අපි ගැලපෙන එක තෝරගන්න ඕනෙ

එතකොට අපි කලින් දුන්න විස්තර වලට අනුව අපිට ගැලපෙනම ලිපි එකින් එක අපිට බලන්න පුළුවන්

අපිට ඊලඟ ලිපියට යන්න ඕනෙ නං කරන්න තියෙන්නෙ වම් පැත්තෙ කෙලවරේ Stumble කියන Button එක ඔබන්න විතරයි

වැදගත් !

ඒ වගේම අපි ඒ කියවල ලිපිය හොඳ මදි නං හෝ අදාල නැත්නම් Thumb Down button/Dislike එක කොටන්න

ඒ වගේමයි ඒ ලිපිය සුපිරි නම් Thumbs Up/Like කරන්න

අපි ඒ කරන Likes , Dislikes මත Stumble Upon එකේ අපිට පෙන්නන ලිපි වෙනස් කරගන්නවා. ඒ වගේම ඒ ලිපියට තියෙන ප්රතිචාර අනුව ඒ ලිපිය අනික් අයට පෙන්නන සම්භාවිතාව නැත්නම් වාර ගණන අඩු වැඩි කරගන්නවා

කොටින්ම කිව්වොත් මෙයා අපි කරන හැම වැඩකින්ම දෙයක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගෙන අපිට ගැලපෙනම දේ දෙන සංකිර්ණ ඇල්ගොරිදම් එකක් මේගොල්ලො පාවිච්චි කරනවා

පොඩි උත්සහයක් දාලා බලන්න.

මෙන්න Site එක

http://www.stumbleupon.com/home

මේ Site එකේ නිකම්ම register නොවී ඕනෙ නං

Google account එකෙන්

නැත්නම් Fb account එකෙන් log වෙන්න පුළුවන්

වඩා හොඳයි fb එකෙන් log වෙනවනම්. එතකොට අපි like , Share කරපු Post අනුව අපිට දෙන Results මෙයා වැඩි දියුණු කරගන්න නිසා

[QUOTE="Zeus, post: 12090882, member: 49649"] [COLOR="Green"][SIZE="3"]එලකිරි එකේ ඕනෙම Thread එකක යටින්ම තියෙන මේ ගැජට් එක දැකල තියෙනවද ? [IMG]http://img339.imageshack.us/img339/2405/80368433.png[/IMG] අන්තර්ජාලයේ ලිපි කියවන අයට මේක , වටිනාකම කියල නිම කරන්න බැරි භාණ්ඩයක්. මේකයි කතන්දරේ Google උනත් අපිට search results දෙන්නෙ අපේ රට කුල මල භේදය හොයල කියල දන්නව ඇතිනෙ ? stumble upon එකෙන් වෙන්නෙ , අපි දෙයක් හොයද්දි අන්තර්ජාලයේ ඒ සබ්ජෙක්ට් එකට අදාල ජනප්රියම ලිපිය අපිට හොයල දෙන එකයි. මේ වැඩේට මේගොල්ලො Google ලටත් වඩා දක්ෂයි :) අපි මුලින්ම මේ site එකේ Register වෙද්දි මෙයා මුලින්ම අපෙන් ගොඩක් විස්තර අහනවා කොටින්ම අපි ගෑනුද පිරිමිද කියන කාරණය මත පවා මෙයා අපිට දෙන Results වෙනස් වෙනවා :yes: බලමු අපි search එකක් දාලා හිතමු මං search කරනවා ලංකාව ගැන මෙයා ඊට අදාල suggestions පෙන්නනවා අපි ගැලපෙන එක තෝරගන්න ඕනෙ [IMG]http://img42.imageshack.us/img42/9987/47595541.jpg[/IMG] එතකොට අපි කලින් දුන්න විස්තර වලට අනුව අපිට ගැලපෙනම ලිපි එකින් එක අපිට බලන්න පුළුවන් ------------------------------------------------------------- අපිට ඊලඟ ලිපියට යන්න ඕනෙ නං කරන්න තියෙන්නෙ වම් පැත්තෙ කෙලවරේ Stumble කියන Button එක ඔබන්න විතරයි :) [IMG]http://img838.imageshack.us/img838/4192/87662446.png[/IMG] වැදගත් ! ඒ වගේම අපි ඒ කියවල ලිපිය හොඳ මදි නං හෝ අදාල නැත්නම් Thumb Down button/Dislike එක කොටන්න ඒ වගේමයි ඒ ලිපිය සුපිරි නම් Thumbs Up/Like කරන්න අපි ඒ කරන Likes , Dislikes මත Stumble Upon එකේ අපිට පෙන්නන ලිපි වෙනස් කරගන්නවා. ඒ වගේම ඒ ලිපියට තියෙන ප්රතිචාර අනුව ඒ ලිපිය අනික් අයට පෙන්නන සම්භාවිතාව නැත්නම් වාර ගණන අඩු වැඩි කරගන්නවා :) කොටින්ම කිව්වොත් මෙයා අපි කරන හැම වැඩකින්ම දෙයක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගෙන අපිට ගැලපෙනම දේ දෙන සංකිර්ණ ඇල්ගොරිදම් එකක් මේගොල්ලො පාවිච්චි කරනවා පොඩි උත්සහයක් දාලා බලන්න. මෙන්න Site එක [url]http://www.stumbleupon.com/home[/url] මේ Site එකේ නිකම්ම register නොවී ඕනෙ නං Google account එකෙන් නැත්නම් Fb account එකෙන් log වෙන්න පුළුවන් [B]වඩා හොඳයි fb එකෙන් log වෙනවනම්[/B]. එතකොට අපි like , Share කරපු Post අනුව අපිට දෙන Results මෙයා වැඩි දියුණු කරගන්න නිසා :D [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom