google voice command

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    යහලුවනෙ

    මම පාවිච්චි කරන්නෙ නොකියා2 phone එකක් . මගෙ අතින් google voice command එකෙ අක්ටිවටෙ උනා. දැන් screen එක ලොක් වෙලා. කොහොමද මෙක හදාගන්නෙ. format නොකර බැරිද.

    මේ කොඩ එකෙන් රිසෙට් කරන්න් පුල්වන් ද?

    *2767*3855# Its a complete wiping of your mobile also it re-installs the phones firmware *

    Firmware eka reinstall wenawa kiyanne mokakda_

    අනේ මෙක ගොඩදගන්න බැරිද

    අනේ පින්වතෙක් මට උදව් කරන්න.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    Lock Screen එක unlock කරන්න දාලා තියෙන්නේ කොහොමද ?
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Lock Screen එක unlock කරන්න දාලා තියෙන්නේ කොහොමද ?

    මෙන්න මෙහෙමයි ස්ක්‍රීන් එක එන්නෙ.වොයිස් බටන් එක රිස්පොන්ස් කරන්නේ නැහැ වගෙ පෙන්න්නේ. :confused:

    මෙතනින් ඒහාට මුකුත් කරන්න බැහැ. Incoming calls විතරයි :shocked:

    Firmware eka reinstall wenawa kiyanne mokakda. eka safe da?
     
    Attachments

    • IMG_20180714_085852.jpg
      IMG_20180714_085852.jpg
      17.2 KB · Views: 59
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මෙහෙමයි ස්ක්‍රීන් එක එන්නෙ.වොයිස් බටන් එක රිස්පොන්ස් කරන්නේ නැහැ වගෙ පෙන්න්නේ. :confused:

    මෙතනින් ඒහාට මුකුත් කරන්න බැහැ. Incoming calls විතරයි :shocked:

    Firmware eka reinstall wenawa kiyanne mokakda. eka safe da?
    email eken try karapan balanna :sorry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Sony එකක් ඔහොම ලොක් වෙලා,කරන්න කිසිම දෙයක් නැති තැන restore default කරන්න උනා.සමහර ෆෝන් lock උනාම කිසිම විදිහකින් වත් verify කරන්න බෑලූ. Anyway good luck bro.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඉස්සෙල්ලම හොඳින් කියල බලපන්, ඊට පස්සෙ පොඩ්ඩක් සැරෙන් කියල බලපන්. ඒත් අන්ලොක් කරන්නෙ නැත්නම් ගූගල් එකේ අම්ම මුත්ත මතක් කරල හොඳ කුණුහබ්බෙන් බැනපන් :yes:
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ඉස්සෙල්ලම හොඳින් කියල බලපන්, ඊට පස්සෙ පොඩ්ඩක් සැරෙන් කියල බලපන්. ඒත් අන්ලොක් කරන්නෙ නැත්නම් ගූගල් එකේ අම්ම මුත්ත මතක් කරල හොඳ කුණුහබ්බෙන් බැනපන් :yes:

    good idea