Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Wallet in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි wallet එක එලියට ඇද ඇද දඟලන්නේ සමහර විට wallet එක එලියට අදින්න ගිහින් Bank Card බිම වැටෙනවා . Wallet එක බාගෙට සාක්කුවට එබිලා දන්නෙම නැතුව බිම වැටෙනවා සල්ලි එළියට වැටෙන්න පුළුවන්

මොන කරදරයක් ද

Google Wallet Open කරන්න ඕනේ නැහැ Phone එකේ Lock එක ඇරලා Card Payment කරන සාමාන්‍ය POS මැෂින් එකට ලං කරන්න විතරයි තියෙන්නේ Default දීලා තියෙන Card එකෙන් Auto Payments වෙනවා

Card එක POS එකට Tap කරාම Card එකේ Details ගන්න පුළුවන් Merchant ට ඒත් Google Wallet එක හරහා payment එකක් කරාම Google Wallet එකෙන් ඔයාගේ Details Mask වෙනවා

Phone එකේ Chrage එක ඉවර වෙච්ච වෙලාවට Bank Card එක Normal විදියට Tap කරන්න පුළුවන් . Google Wallet Add කරා කියලා Bank Card එක Cancel වෙන්නේ නැහැ

Virtual Card උනත් Google Wallet වලට ඇඩ් කරන්න පුළුවන්

තව වාසි ගොඩක් තියෙනවා Google Wallet එකේ

1. Event Tickets වගේ ඒවා add කරගන්න පුළුවන් .

2. Bus Card එක Google wallet එකේ ඇතුලෙම හදා ගන්න පුළුවන් එතකොට Bus එකට නෑග්ග ගමන් Bus Card එක ඇද ඇද ඉන්නේ නැතුව Phone එක Bus එකේ Tap කරන්න පුළුවන්

3. Loyalty Cards ඔක්කොම Google Wallet එක ඇතුලේ Save කරගන්න පුළුවන්

Loyalty Cards සියක් විතර සාක්කුවේ දාගෙන යන කරදරය ඉවරයි

[QUOTE="2osama, post: 31054128, member: 314982"] ඇයි wallet එක එලියට ඇද ඇද දඟලන්නේ සමහර විට wallet එක එලියට අදින්න ගිහින් Bank Card බිම වැටෙනවා . Wallet එක බාගෙට සාක්කුවට එබිලා දන්නෙම නැතුව බිම වැටෙනවා සල්ලි එළියට වැටෙන්න පුළුවන් මොන කරදරයක් ද😬 Google Wallet Open කරන්න ඕනේ නැහැ Phone එකේ Lock එක ඇරලා Card Payment කරන සාමාන්‍ය POS මැෂින් එකට ලං කරන්න විතරයි තියෙන්නේ Default දීලා තියෙන Card එකෙන් Auto Payments වෙනවා😍 Card එක POS එකට Tap කරාම Card එකේ Details ගන්න පුළුවන් Merchant ට ඒත් Google Wallet එක හරහා payment එකක් කරාම Google Wallet එකෙන් ඔයාගේ Details Mask වෙනවා Phone එකේ Chrage එක ඉවර වෙච්ච වෙලාවට Bank Card එක Normal විදියට Tap කරන්න පුළුවන් . Google Wallet Add කරා කියලා Bank Card එක Cancel වෙන්නේ නැහැ Virtual Card උනත් Google Wallet වලට ඇඩ් කරන්න පුළුවන් තව වාසි ගොඩක් තියෙනවා Google Wallet එකේ 1. Event Tickets වගේ ඒවා add කරගන්න පුළුවන් . 2. Bus Card එක Google wallet එකේ ඇතුලෙම හදා ගන්න පුළුවන් එතකොට Bus එකට නෑග්ග ගමන් Bus Card එක ඇද ඇද ඉන්නේ නැතුව Phone එක Bus එකේ Tap කරන්න පුළුවන් 3. Loyalty Cards ඔක්කොම Google Wallet එක ඇතුලේ Save කරගන්න පුළුවන් ❤️ Loyalty Cards සියක් විතර සාක්කුවේ දාගෙන යන කරදරය ඉවරයි [IMG]https://i.postimg.cc/fRdzgmtc/IMG-20251106-WA0000.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom